ගැනුම්කරුවන්ට ගණිකාවන් සැපයීමෙන් ත්‍රිරෝද රියැදුරෝ කෝටිපතියන් වෙති
පොලිස් සංඛ්‍යාලේඛන අනාවරණය කරන ආකාරයට අනුව ගෙවී ගිය දස වසර තුළ පොලීසිය කර ඇති වැටලීම්වලින් අත්අඩංගුවට ගෙන ඇති ගණිකාවන්ගේ ගණන විසි දහසකට වැඩිය. ඒ තුළින් මෙරට ගණිකාවන් විසි දහසක් සිටිනවා යැයි කියවෙන්නේ නැත. එක් ගණිකාව හතර පස් වතාවක් හෝ ඊට වැඩි වතාවක් මේ කාලය තුළ අත්අඩංගුවට පත්වීමත් ඒ සංඛ්‍යාවල සටහන්ව තිබෙන්නට පුළුවන. එය එසේ යැයි කියා විසි දහසක් යනු සුළුපටු ගණනක් නොවේ. ඇතැම් විට මේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ගණිකා වෘත්තියේ නිරතව සිටින සමස්ත කාන්තාවන්ගෙන් සියයට දහයක දොළහක පිරිසක් වීමටද පුළුවන. ඒ අනුව කොතරම් පිරිසක් ගණිකා වෘත්තියේ නිරතව සිටීදැයි නිශ්චිතව ගණනය කිරීමදුෂ්කරය.
ඒ ගැහැනු ගණිකාවන් ගැනය. පොලීසිය පිරිමි ගණිකාවන්ද දහසකට වැඩි පිරිසක් ඒ කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබේ. අද සමාජයේ පිරිමි ගණිකාවන් සම්බන්ධයෙන්ද යම් ආකර්ෂණයක් ඇතිවෙමින් තිබෙන බව පොලිස් තොරතුරු අනාවරණය කරන කරුණකි.
Saturday, July 20, 2013
Gossip lanka - සහෝදරයාට එල්ල වූ ඉඩම් වංචා චෝදනාව ගැන දමිතා
“මගේ අයියා අහිංසකයි. එයා කාටවත් වරදක් කරන අයෙක් නමෛයි. එයාත් රැවටීමකට ලක්වුණා. අයියා කාටවත් වංචා කළේ නැහැ.” අපේ රටේ සම්මානනීය නිළියකවන දමිතා අබේරත්න මේ කතාව කියන්නේ තමන්ගේ සහෝදරයා ගැනය.ඇයට සිය සහෝදරයා ගැන මෙසේ කතා කරන්නට සිදු වූයේ ඇගේ සහෝදරයා අධ්යක්ෂ මණ්ඩලයේ සිටි සමාගමක්‘හරිත වසන්තය’ නමින් වගා ඉඩම් විකිණීමේ ව්‍යාපාරයක් හරහා ජනතාවගෙන් මුදල් වංචා කිරීමක් ගැන එල්ලවූ චෝදනාවක් නිසාය. (මේ පිළිබඳ සවිස්තරාත්මක ලිපියක් පසුගිය ඉරිදා (14) ලක්බිම පුවත්පතෙහි පළවිය) ඒ සම්බන්ධයෙන් සංජය බණ්ඩාර අබේරත්න නම් වූ දමිතාගේ සහෝදරයාව අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළේය. ඒ එම සමාගමෙන් ඉඩමක් මිලදී ගෙන ලක්ෂ ගණනක වංචාවට හසුවූ අනුරාධපුරයේ පදිංචිකරුවෙකු වන ගුණපාල සිල්වා නමැත්තෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුවය.
Gossip lanka - මරණ තර්ජන එල්ල කර මව සහ දියණිය කෙළසූ වතු කළමනාකරු අත්අඩංගුවට
මරණීය තර්ජනය එල්ල කරමින් එකම පවුලේ මවක් සහ දියණියක් වරින්වර දුෂණය කළ බව කියන වතු කළමනාකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වනාතවිල්ලුව පොලීසිය කියයි. අතවරයට ලක් වී ඇත්තේ වනාතවිල්ලුව - රාල්මඩුව ප්‍රදේශයේ වත්තක පදිංචිව සිටි වයස අවුරුදු 39 ක් වු මවක් සහ වයස අවුරුදු 13 යි මාස 06 ක් වන දියණියකි. මෙම මව සහ දියණිය සැකකරු විසින් පාලනය කරනු ලබන වත්තක කම්කරු නිවාසයක රැඳී සිට ඇත. මව එම වත්තේ
Gossip lanka - පොලුවලින් පහරදී කපා කොටා මරා දැමූ වතු අධිකාරි ඝාතනයත් සමග පොලීසියේ රෙදි ගැළවුණු හැටි
මේ රටේ ජනමාධ්‍යවේදීන්ට ආචාර ධර්ම පද්ධතියක් සකස් කළ යුතු යැයි ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල කියද්දීසන්ධාන ආණ්ඩුවට සහය දෙන ප්‍රාදේශීය දේශපාලන මැරයෙකුට පසුගිය 05 වැනිදා තවත් වටිනා ජීවිතයක් බිල්ලට ගැනීමේ චෝදනා එල්ලවිය. මෙම මැරයා 'අතකොට චූටියා' නමින් හැඳින්වෙයි. දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රාදේශීය සභාපතිවරයා වූයේ 'අතකොට චූටියා'ය.
පසුගිය මාස දහතුනක පමණ කාලය තුළදී ප්‍රාදේශීය දේශපාලනඥයන් විසින් සිදුකර ඇතැයි කියන විවිධාකාර අපරාධ සම්බන්ධයෙන් එවැනි දේශපාලනඥයන් අසූවකට අධික පිරිසකට එරෙහිව මේ වනවිට නඩු පවරා තිබේ.
පසුගිය මාස දහතුනක පමණ කාලය තුළදී ප්‍රාදේශීය දේශපාලනඥයන් විසින් සිදුකර ඇතැයි කියන විවිධාකාර අපරාධ සම්බන්ධයෙන් එවැනි දේශපාලනඥයන් අසූවකට අධික පිරිසකට එරෙහිව මේ වනවිට නඩු පවරා තිබේ.
Gossip lanka - නිවසට බෝම්බ ගසා දරුවා පැහැර ගන්නා බව කියා ලක්ෂ 25ක් ඉල්ලලා
දරුවා පැහැර ගන්නා බව කියමින් හා නිවසට බෝම්බ ගසන බවට තර්ජනය කරමින් කින්නියා ව්‍යාපාරිකයකුගෙන් රුපියල ලක්ෂ 25ක කප්පමක් ඉල්ලූ අයකු සහ ඊට සහය වූ අයකු කින්නියා පොලිසිය මගින් 19 වැනිදා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත. කින්නියා ප්‍රදේශයේ ඉන්ධනහල් හිමි ව්‍යාපාරිකයකු වන අයි.එම්.නිජාම්ඩීන් නැමැති වයාපාරිකයකුගෙන් මෙම කප්පම් මුදල් ඉල්ලා ඇත්තේ මූතූර් ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙකි.
Gossip lanka - දයාසිරි ජයසේකර මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම්
එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අනිද්දා (23 දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ දැන ගැනීමට ලැබිණි.
මෙසේ සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන දයාසිරි ජයසේකර මහතා මධ්‍යම ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයකු ලෙස පත්කිරීමට හෝ වයඹ පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ඇමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට
මෙසේ සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන දයාසිරි ජයසේකර මහතා මධ්‍යම ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයකු ලෙස පත්කිරීමට හෝ වයඹ පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ඇමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට
Gossip News - ලේ පෙරෙන කටවල් සහිත මිනීකන යක්ෂයන් අප හමුවට එන්නේ මෙහෙමයි
ලේ පෙරෙන කටවල් සහිත මිනීකන යක්ෂයන් අප හමුවට එන්නේ මෙහෙමයි
මින් මද කලකට ඉහතදී මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වයස අවුරුදු දොළහක පිරිමි දරුවකු මා වෙත එක්කරගෙන ආවේ ඔහුගේ මවුපියන්ය. මේ දරුවාගේ විශේෂත්වය වූයේ කරේ කහ, රතු හා කළු නූල් පොටවල් කිහිපයක් පළඳවා තිබිමයි. “පුතාට නිතරම අවතාර පේනවා. එයා ඒකට බය වෙලා එයාට තොවිලයක් කරල ආරක්ෂා නූලකුත් දැම්මා. වැඩක් වුණේ නෑ. පුතාගෙ ඉස්කෝලෙ ප්‍රින්සිපල් සර් තමයි කිව්වෙ ඩොක්ටර් කෙනකුට පෙන්නන්න කියල.”

Gossip cricket - අපි ඉන්දියාවට පරදින්නේ ඇයි?
ඇයි ඉන්දියාව එක්ක ක්‍රීඩා කරන කොට විතරක් අපේ කට්ටිය මෙච්චර දුර්වල වෙන්නේ. ගැහුවොත් පරාදයි. අයි. පී. එල්. වල විකට් අම්බානයි, ඒත් රටට ගහනකොට සඳ ගුටි. ඇයි අපේ අය ඉන්දියන් ටීම් එකට බයද, එහෙමත් නැත්නම් අයි. පී. එල්. යන්න ඕන නිසා එයාලාට දිනන්න දෙනවාද' මේ ඉකුත් දින කීපයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව ක්‍රිකට් ලෝලීන් වැඩියෙන්ම සාකච්ඡාවට බඳුන් වුණු ගැටළුය.
අපි ඉන්දියාවට පරදින්නේ ඇයි?
අවසන් වරට 2011 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලිය ජය ගත් පරිද්දෙන්ම ශූරයන්ගේ ලෝක කුසලානයද ඉන්දියාව තමන් සතු කරගත්හ. අනතුරුව එංගලන්තයේ පැවැති ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින් අවසන් මහ තරග වරම් දිනා ගත්තේය. ඊටත් පසු දින කිහිපයකට පසු බටහිර ඉන්දීය කොදෙව් දේශයේ පැවැති තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී පෙනි පෙනීම තිබූ ශූරතාව ශ්‍රී ලංකාවෙන් උදුරා ගත්තේය.

Subscribe to:
Posts (Atom)