තම පියාට ප්‍රතිකාර ගැනීම සඳහා කොළඹ ආසිරි රෝහල වෙත මාතර සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහනයකින් යද්දී වැලිපැන්න 51 කණුව අසල දී අගෝස්තු 08 වැනිදා දහවල් සිදු වූ මාරක රිය අනතුරකින් මියගිය එකම පවුලේ සහෝදරයෙක් සහ සහෝදරියක් පදිංචි මාතර ඇලවේල්ල පාරේ නිවසට අපි ගියෙමු. මෙම වාහනයේ ගමන්ගත් රියෑදුරා සහ ප්‍රතිකාර ලබා ගැනීමට ගිය මියගොස් ඇති අයගේ පියාද මියගිය සහෝදරියගේ සැමියාද බරපතළ තුවාල ලබා රෝහල් ගත කොට ඇත.
Friday, August 9, 2013
News lanka - දක්ෂිණ අධිවේගී මගේදී මරු තුරුළට ගිය අයිය නගෝ ගේ දුක්බර කතාව දෙවියනේ! පුතයි දුවයි මාව දාලා ගියා! කොහොම ඉවසන්නද මේ දුක් ගින්දර - මව හැඬූ කඳුළින් කියයි
තම පියාට ප්‍රතිකාර ගැනීම සඳහා කොළඹ ආසිරි රෝහල වෙත මාතර සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහනයකින් යද්දී වැලිපැන්න 51 කණුව අසල දී අගෝස්තු 08 වැනිදා දහවල් සිදු වූ මාරක රිය අනතුරකින් මියගිය එකම පවුලේ සහෝදරයෙක් සහ සහෝදරියක් පදිංචි මාතර ඇලවේල්ල පාරේ නිවසට අපි ගියෙමු. මෙම වාහනයේ ගමන්ගත් රියෑදුරා සහ ප්‍රතිකාර ලබා ගැනීමට ගිය මියගොස් ඇති අයගේ පියාද මියගිය සහෝදරියගේ සැමියාද බරපතළ තුවාල ලබා රෝහල් ගත කොට ඇත.
Gossip lanka - බස් නැවතුම්පළේ අවතැන්වී සිටි සුරූපී මුස්ලිම් ජාතික තරුණියක් දූෂණය කර
කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම්පළේ රාත්‍රි මුර සේවයේ යෙදී සිටි ආරක්ෂක නිලධාරියකු බස් නැවතුම්පළේ අවතැන්වී සිටි සුරූපී මුස්ලිම් ජාතික තරුණියක් දූෂණය කර බස් රථයකින් කොළඹට පිටත්කර යෑවීම සම්බන්ධයෙන් එම නිලධාරියා පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කුරුණෑගල මූලස්ථාන පොලිසිය පියවර ගෙන ඇත.
ඉකුත් 03 වැනිදා රාත්‍රියේ මෙම සිදුවීම සිදුවී ඇත. මෙම තරුණිය තම දෙමාපියන් සමග අමනාප වී පැමිණ තිබේ. බස් නැවතුම්පළේ ආරක්ෂක නිලධාරියකු මෙම තරුණිය මල්කඩුවාව ප්‍රදේශයේ ලැගුම්හලකට රැගෙන ගොස් දූෂණය කර තිබේ. ඇය දූෂණය කර නැවත
Gossip lanka - වාස්ගේ පුත්‍රයාත් රිමාන්ඩ් ශ්‍යාම් ඝාතනයට දැන් 8 දෙනෙක් සැකපිට
හේමන්ත රන්දුණු
බම්බලපිටිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් ශ්‍යාම් නමැත්තා පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ පුත්‍රයා වන රවිඳු වාස් ගුණවර්ධන ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අළුත්කඩේ අංක 7 අතිරේක මහෙස්ත්‍රාත්වරයා ඊයේ (09 වැනිදා) නියෝග කළේය.
මෙම නියෝගය ලබා දීමෙන් පසු බන්ධනාගාර විශේෂ ආරක්ෂාවක් යටතේ රවිඳු වාස් ගුණවර්ධන වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යන ලදී.
මෙම නියෝගය ලබා දීමෙන් පසු බන්ධනාගාර විශේෂ ආරක්ෂාවක් යටතේ රවිඳු වාස් ගුණවර්ධන වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යන ලදී.
Subscribe to:
Posts (Atom)