Tuesday, July 9, 2013

Gossip lanka - කතකට පහරදී ගෙනගොස් කෙළෙසලා

තරුණියකට පහර දී පසුව ඇයව බලහත්කාරයෙන් ලැගුම් හලකට කැදවාගෙන ගොස් දුෂණය කළ බව කියන ත්‍රී රෝද රථ රියදුරෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි. අතවරයට ලක්ව ඇත්තේ දංකොටුව - ගෝනාවිල පදිංචි 28 හැවිරිදි තරුණියකි. අතවරයට පත් තරුණිය සැකකරු සමග කාලයක් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇත.පසුව මෙම සම්බන්ධය තරුණිය විසින්ම අතර මග නවතා දමා ඇත.
පසුගිය 07 වැනිදා තරුණිය බස් රථයකින් ගමන් කරමින් සිටින විට වෙන්නප්පුව - තෝප්පුව ප්‍රදේශයේදී සැකකරු විසින් ඇයව ඉන් බිමට බස්සවා ගෙන ඇත.එම අවස්ථාවේදී දෙදෙනා අතර ඇතිවු බහින් බස් වීමකින් පසුව සැකකරු විසින් තරුණියට අතින් පයින් පහර දී ඇත. අනතුරුව තෝප්පුව ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලකට තමන්ව බලහත්කාරයෙන් කැදවා ගෙන ගිය සැකකරු එහිදී තමන්ට

Gossip lanka - කරපිංචා කඩන්න ගිය සත්වියැති දැරියට හදි කරලා

කරපිංචා කැඩීමට ගිය වයස අවුරුදු 07 ක් වන බාලවයස්කාර දැරියක්ව බරපතල ලෙස ලිංගික අපයෝජනයකට ලක් කළ බව කියන අයෙකු අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි. අපහරණයට ලක්ව ඇත්තේ ලුණුවිල - බණ්ඩිරිප්පුව ප්‍රදේශයේ පදිංචි පාසල් දැරිවියකි. මෙම දැරිය පාසල අවසන් කර නිවසට පැමිණි අවස්ථාවේදී අසල නිවසක ගෙවත්තෙන් කරපිංචා අත්තක්

Gossip lanka - මරණයේ පණිවුඩය රැගෙන මැදියම් රැයේ ඇවිදින උස ගැහැනිය ඔබත් දුටුවාද?

29-1එය මළානික සඳ එළියෙන් භූත සෙවනැලි වැටුණ මැදියම් රාත්‍රියකි. මේ රැයේ පාලු මාවතක ගමන් ගන්නා තරුණයෙක් හිටිවනම භයංකර පෙනුමකින් යුත් මහලු උස ගැහැනියක තමා දෙස බලා සිටිනු දකී. මරණයට කැපවූ සතෙකු දෙස නෙත් හෙළන  ගිජුළිහිණියකු බඳු ඇගේ දෙනෙතත් මාරයාගේ පණිවුඩයක පෙර නිමිත්තක් බඳු අවඥා සහගත සිනහවක් රැඳුණු ඇගේ මුහුණත් නිසා බලවත් සේ තැති ගන්නා තරුණයා සැණෙකින් පලාගියද, ඇයගෙන් බේරුමක් නොලද්දේ ඉතා කෙටි කලකින් මරුමුවට පත්වෙයි.
තමාට කිසිම වරදක් නොකළ පෙරකී තරුණයා මරුවෙතට දක්කාගෙන යාමෙන් නොනැවතුණ මේ භයංකර මැහැලිය එතනින් නොනැවතී ඔහුගේ සිරුර මිනීවළ තෙක් කැඳවාගෙන යාමටද ඉදිරිපත් වීම කොතෙක්  භයංකර අත්දැකීමක්ද?
ඉතින් ඔබත් මැදයම් රැයේ පාලු මාවතකදී, යක්ෂණියදැයි භූතයෙක් දැයි නොදන්නා ඒ උස මහලු ගැහැනිය දැක තිබේද?

Breaking News - හෙට රෑ සිට බස් ගැමුණුත් බස් නවත්වයි

gemunusප්‍රවාහන ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් හෙට (10) මධ්‍යම රාත්‍රියේ සිට බස්වර්ජනයක් ආරම්භ කරන බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණුවි‍ජේරත්න මහතා කියයි. බස් ගාස්තු වැඩි වීමක් ලබා දෙන ලෙස ඉල්ලා මෙම වර්ජනය සිදුකෙරේ.රජය මේ ගැටලුවට පිළිතුරක් ලබා දෙනතුරු වර්ජනය පැවැත්වීමට තීරණය කර ඇති බව ගැමුණු වි‍ජේරත්න කියයි.
බස් ගාස්තු වැඩි කිරීම සඳහා රජය ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ බව සභාපතිවරයා කියයි. සෑම වසරකම ජූලි මස 01 වැනිදා වනවිට බස් ගාස්තු සංශෝධනය කළ යුතු යැයි ඒ අනුව තීරණය වී තිබිණ. නමුත් එම ජාතික ප්‍රතිපත්තිය 2013 ජූලි 01 වැනිදා ක්‍රියාවට නොනැංවුණ බව ගැමුණු විජේරත්න මහතා පවසයි. දින නවයක් ගෙවී තිබියදී බස් වර්ජනයට යායුතු බවට බස්රථ හිමියන් තීරණය කර තිබේ.