ලග්ගල ප්‍රාදේශීය සභාපතිවරයාගේ පුත් විසින් තබන ලදැයි කියන වෙඩි පහරකින් ලග්ගල කිවුලවාඩියේ අට හැවිරිදි පාසල් සිසුවකු අද පස්වරුවේ තුවාල ලබා පල්ලේගම රෝහලට ඇතුළු කළ බව ලග්ගල පොලිසිය කියයි. දෙපිරිසක් අතර ගැටුමක් මීට හේතුවන්නට ඇති බවත් සභාපතිගේ පුත්
Tuesday, July 16, 2013
Gossip World - දරු ප්‍රසූතියේ දී කෑ ගසන කතුන්ට ඩොලර් 05ක් දඩ ගසයි
රෝහලේ ගැබිණි වාට්ටුවේ දරු ප්‍රසූතියේදී වේදනාවෙන් කෑ ගසන කාන්තාවන්ට දඬ ගසන ක්‍රමයක් සිම්බාබ්වේ රටෙන් වාර්තාවේ. දරු ප්‍රසූතියේදී කාන්තාවන් වේදනාවෙන් කෑ ගසන සෑම වාරයකටම ඇමරිකානු ඩොලර් 5 ක් අයකරනු ලැබේ. සිම්බාබ්වේ රෝහල මෙම ක්‍රමය භාවිතා කරන්නේ දරු ප්‍රසූතියේදී කාන්තාවන් අනවශ්‍ය ලෙස කෑ ගැසීම අඩු කිරීමටය. ලෝකයේ රටවල විවිධ දූෂණ ගැන වාර්තා කරන ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්’ සංවිධානය මේ බව පසුගියදා වාර්තා කළේය. අප්‍රිකාවේ තිබෙන දුප්පත්ම රටවලින් එකක් වන සිම්බාබ්වේ රටේ කෑ ගැසීමේ ගාස්තුව ගෙවීමට නොහැකි වූ
Gossip lanka - වසර තුනක් තිස්සේ දොළොස් හැවිරිදි පාසල් සිසුවා සමග අසම්මත ඇසුරක් පැවැත්වූ විදුහල්පති කොටු වූ සැටි
ගුරු වෘත්තිය උත්තරීතර සේවාවන්ගෙන් එකකි. විවාදයකින් තොරව කොයි කවුරුත් එය පිළිගන්නා කරුණකි. ගුරුවරුන්ට සමාජයේ ඉහළ පිළිගැනීමක් ඇත්තේද, දෙවියන්ට මෙන් සැලකුම් ලැබෙන්නේද එබැවිනි.
එහෙත් ගුරු වෘත්තියට පිවිස ඇති එක්තරා අධමයන් පිරිසකගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් දැන් ක්‍රමයෙන් ඒ උත්තරීතර වෘත්තියට ඇති සමාජ පිළිගැනීම ගිලිහී යමින් ඇති බව පෙනේ. ගුරු වෘත්තියේ නිරත එවැනි පුද්ගලයකු විසින් ගුරු වෘත්තියට නිගා දෙමින් කර ඇත්තාවූ බවට අනාවරණය වන අලුත්ම අමන ක්‍රියාව වාර්තා වන්නේ වලස්මුල්ලෙනි. ඔහු ප්‍රදේශයේ කනිෂ්ඨ විද්‍යාලයක විදුහල්පතිවරයෙකි. පනස් හැවිරිදි මේ පුද්ගලයා විසින්
එහෙත් ගුරු වෘත්තියට පිවිස ඇති එක්තරා අධමයන් පිරිසකගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් දැන් ක්‍රමයෙන් ඒ උත්තරීතර වෘත්තියට ඇති සමාජ පිළිගැනීම ගිලිහී යමින් ඇති බව පෙනේ. ගුරු වෘත්තියේ නිරත එවැනි පුද්ගලයකු විසින් ගුරු වෘත්තියට නිගා දෙමින් කර ඇත්තාවූ බවට අනාවරණය වන අලුත්ම අමන ක්‍රියාව වාර්තා වන්නේ වලස්මුල්ලෙනි. ඔහු ප්‍රදේශයේ කනිෂ්ඨ විද්‍යාලයක විදුහල්පතිවරයෙකි. පනස් හැවිරිදි මේ පුද්ගලයා විසින්
Gossip lanka - රාතී‍්‍ර සමාජ ශාලාවේ ජීවිතය මෙහෙමයි
නිදහසේ සරන්නට අහසක් උනුනට හිමිය. ඒ උන් පියාපත් විහිදා ඉගිල්ලෙන කුරුල්ලන් වූ හෙයිනි. නිදහසේ ජීවත් වෙන්නට පොළොවත් අපට හිමිය. ඒ අප මිනිසුන් වූ හෙයිනි. එහෙත් ඒ නිදහස නම් අපිරිමිත සුවය සම්මතය, සදාචාරය, සමාජ සම්මුතිය, සංස්කෘතිය, සම්ප්රදාය වැනි සමාජ කොන්දේසි විසින් සකස් කරන ලද රාමුවක් තුළ රාමුගත කර ඇත. ඒ ඔබ මෙන්ම මා ද ඒ නිදහස භුක්ති විඳිය යුතු වූ හෙයිනි. ඒ නිදහස වල්වැදුණු උම්මන්තක නිදහසක් නොවිය යුතු වූ හෙයිනි. අහසක සරන විහඟකු විලසින් ශිෂ්ටාචාර ගත වූ මිනිසුන් වූ අපට නිදහස භුක්ති විඳින්නට නොහැකි වන හෙයිනි.
රාත්‍රී සමාජ ශාලා ඇතුළු අරුත් සුන් තාවකාලික සැප පිරුණු ලෞකික සිහින පසුපස අසීමාන්තික බැඳීමකින් හඹායන තරුණ පරපුරට වෙලෙන සිහිනයන්හි යථාර්ථය අද දවසේ නොවැටහෙනවා වන්නට ඇත.
Gossip lanka - නේප්චුන් ග්‍රහයට තවත් හඳක්
අපේ සෞරග්‍රහ මණ්ඩලයේ කෙළවර පිහිටා ඇති නෙප්චූන් ග්‍රහයාට අයත් කුඩා චන්ද්‍රයකු සොයා ගැනීමට ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමයේ විද්‍යාඥයෝ පිරිසක් පෙරේදා (15) සමත්වූ බව ඩේලි මේල් පුවත්පත කියයි.
එම සොයා ගැනීමත් සමඟ නෙප්චූන් ග්‍රහයාට අයත් චන්ද්‍රයන් ගණණ 14 තෙක් ඉහළ යන බව ද විද්‍යාඥයෝ පවසති.
Subscribe to:
Posts (Atom)