දරුවගේ කේන්දරයට අනුව මැයි මස ඇදුනු රුපියල් දස ලක්ෂයක දිනුමක් හිමිව ඇති ලොතරැයි පතකට බිරිඳ හා සැමියා දෙදෙනාම වෙන් වෙන්ව අයිතිවාසිකම් කීම නිසා ජාතික ලොතරැයිපත් මණ්ඩලය මගින් එම දිනුම ලබාදීම නවතා අයිතිය තහවුරු කරන ලෙස දැනුම් දීමෙන් පසු දෙදෙනාම ගම්පොළ පොලිසිය වෙත මේ සම්බන්ධව පැමිණිලි කොට තිබේ.
බිරිඳ පවසන්නේ තමාගේ පුතුගේ අකුරු කියවන නැකත හැඳීමේදී එම දරුවා ඉතා වාසනාවන්ත යෑයි පැවසීම නිසා ඔහුගේ නමට අනුව වයි අක්ෂරයේ ලොතරැයියක් මිලදී ගත් බවයි.
Tuesday, June 25, 2013
gossip lanka news - කෞතුකාගාරයේ තිබු පාරාවෝ පිළිමය ඇවිදින හැටි
ඊජිප්තුවේ පිරමීඩයක් තුලින් සෙයාගනු ලැබූ පාරාවෝ පිළිමයක් කෞතුකාගාරයක් තුළ ප්‍රදර්ශනය සදහා තබා තිබියදී ඇවිදිමේ සිදුවීමක් එංගලන්තයේ මැන්චෙස්ටර් නගරයෙන් අප වෙත වාර්තා වෙනවා.
ඔසිරිස් නම් මිසර දෙවියා වෙනුවෙන් නම් කර තිබු මෙම පිළිමය මැන්චෙස්ටර් කෞතුකාගාරයේ පසුගිය වසර 80 පුරාවටම ප්‍රදර්ශනය කෙරී ඇති අතර මෑතකදි එහි පිහිටීම වෙනස්වී තිබීම ගැන සැක කල කෞතුකාගාරයේ නිළධාරියෙකු විසින් එම පිළිමය ගැන විමසිල්ලෙන් සිට ඇත. පසු දිනයේදිද ඔහු විමතියට පත් කරමින් පිළිමය නැවත වතාවක් තම පිහිටීම වෙනස් කර ඇති බව දුටු කෞතුකාගාර නිළධාරියා එම පිළිමය පිහිටි ප්‍රදේශය ආවරණය කරන ආරක්ෂිත කැමරා පද්ධතිය නැවත නිරීක්ෂණය කර තිබෙනවා.

Gossip lanka news - අභිරහසක් ඉතිරිකර නාවලපිටියේ ගුරුවරිය මහවැලි ගෙඟ් සැගවේ
ගුරුවරිය ගඟට පැන්න ස්ථානයේ තිබූ අත්බෑගය හා අනෙකුත් භාණ්ඩ පිළිබඳව පරීක්ෂණ පවත්වන පොලිස් ස්ථානාධිපති විජිත කුමාර මහතා ඇතුළු නිලධාරි කණ්ඩායම
නාවලපිටිය අනුරුද්ධ කුමාර ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ ගුරුවරියක නාවලපිටිය බවුවාගම පාලමෙන් මහවැලි ගඟට පැන සිය දිවි හානි කරගෙන ඇත.
මෙසේ මරණයට පත්ව ඇත්තේ නාවලපිටිය ඉඹුල්පිටිය ජනපදයේ පදිංචිව සිටි ඉෂාන්ති වෑවලගෙදර නමැති 45 හැවිරිදි දෙදරු මවකි.

නාවලපිටිය බවුවාගම පාලම උඩ තිබූ සෙරෙප්පු දෙකක්, කුඩයක් හා අත්බෑගයක් දැක ඇති ත්‍රිරෝද රථ රියෑදුරකු ඒ පිළිබඳව නාවලපිටිය පොලිසියට දැන්වීමෙන් පසු නාවලපිටිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට ඇත.
breaking news - අළුත්ගමදී වෑන් රියක් දුම්රියේ ගැටී කාන්තාවන් පස්දෙනෙක් මරුට
අද (25) රාත්‍රී 7.30ට පමණ අළුත්ගම, ගණේගම පුර්වාරාම පන්සල අසල පිහිටි දුම්රිය හරස් මාර්ගයේදී වෑන්රථයක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයන් තුන් දෙනෙක් මිය ගොස් තිබේ. තහවුරු නොවූ ආරංචි මාර්ග පවසන්නේ පුද්ගලයන් පස්දෙනෙක් මෙම අනතුරෙන් මිය ගිය බවයි. මෙම වෑන් රථයේ පුද්ගලයන් දස දෙනෙකුට ආසන්නප්රමාණයක් ගමන් කර
Gossip lanka - පියා මස්සිනා ඇතුළු පවුලේම පිරිමින් අතින් වසර ගණනක් අපයෝජනයට ලක්වූ පහළොස් හැවිරිදි දියණියකගේ කතාව
අප මේ ජීවත් වන්නේ තිරිසන් සමාජයකදැයි ප්‍රශ්න කරන්නට දැන් කාලය එළඹී ඇති බව අප බොහෝ දෙනෙකුට අමුතුවෙන් කිව යුත්තක් නොවේ. ඒ තිරිසනුන් වත් නොකරන තරම් තිරිසන් වැඩ මේ සමාජයේ අරක්ගෙන සිටින තිරිසන් මනුෂ්‍යයන් අතින් දැන් දිගින් දිගටම සිදුවන බැවිනි. තිරිසනුන් පිළිබඳ මෙවන් පූර්ව කථනයක් කරන්නට සිදුවන්නේ තමන්ට ජාතකව උපන් දියණියක් පියකු විසින් වසර ගණනාවක් තිස්සේ අතවරයට ලක් කිරීමක් පිළිබඳව නැවත වරක් මේ ධර්මද්වීපයේ කොනකින් ඇසෙන්නට වූ බැවිනි. දිනපතා පුවත්පතක් ගතහොත් එහි ප්රවෘත්ති කියවනවිට දියණියන් පියවරුන් අතින් අතවරයට ලක්වීම් මේ රටේ දැන් ඉතා සාමාන්‍ය සිදුවීම් ලෙස දකින්නට පුළුවන. මෙවැනි තිරිසන් සිදුවීම් දිනෙන් දින ඉහළ යමින් තිබිම දරුණු සමාජ සහ සාරධර්මික අර්බුදයක් ලෙස ඔඩු දුවමින් ඇති බව පැහැදිලිය. කෑගල්ල මහාධිකරණයෙන් දියණිය දූෂණය කළ පියෙකු විසි වසරකට හිරේට යැවුවේද මෑතකදීය.
කෙසේ වෙතත් මේ සටහන් තබන්නට යන දියණිය දූෂණය වීම ඊට වඩා හාත්පසින්ම වෙනස් වූ කතාවකි. ඒ ඇය පියා අතින් පමණක් නොව මවගේ සහෝදරයා වන ඇගේ මාමා අතින්ද , පියාගේ නැගණියගේ පුතා වන ඇවැස්ස මස්සිනා අතින්ද අසල්වාසියෙකු අතින්ද කාලයක් තිස්සේ අපයෝජනයට ලක්වී ඇත.

Subscribe to:
Posts (Atom)