ආණමඩුව ප්‍රදේශයේ විදුහලක 10 ශ්‍රේණියේ වසරේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යාවක පසුගියදා නිවසේදී ගෙල වැලලාගෙන මියගොස් තිබිණි.
මෙසේ මියගොස් ඇත්තේ ආණමඩුව තට්‌ටෑව ප්‍රදේශයේ පදිංකාරිනියකි.
දිවි නසා ගැනීමට මත්තෙන් ඇය ලියූ ලිපියක් හමු වී තිබේ.
එහි සඳහන් වන පරිදි පන්ති භාර ගුරුතුමා තමන් පාසලෙන් පිටත පිරිමි ළමයකු සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යන බව පාසලේ කාර්යාලයට ගෙන්වා පැවසූ බවත් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ඇගේ දෙමාපියන් කැඳවා ගෙන එන ලෙස පවසා ඇත.