Monday, December 16, 2013

gossip lanka - ඥති නැගණියගේ සෙක්සි ෆොටෝ පෙන්නා ලාබාල තරුණියක ලෙස අඟර දැමූ කත


ඥති නැගණියගේ 
සෙක්සි ෆොටෝ 

ෆෝන් එකටත් 
යවලා.

ලාබාල තරුණියක ලෙස රංගනයේ යෙදෙමින් යුද හමුදා සෙබළකුට විවාහ පොරොන්දු ලබාදී ඔහුගෙන් රුපියල් ලක්‍ෂ ගණනින් මුදල්, ත්‍යාග සහ වටිනා දේ ලබාගත් 42 හැවිරිදි කාන්තාවක්‌ පිලිබඳ පුවතක් කඩවත ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

එම කාන්තාව 28 හැවිරිදි වියේ පසු වූ සිය ඥති නැගණියකගේ ඡායාරූපයක්‌ පාවිච්චි කරමින් යුද හමුදා සෙබළකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක්‌ ගොඩ නඟාගෙන තිබෙනවා.

මෙම ප්‍රේම සම්බන්ධතාව පවත්වාගෙන ගොස්‌ ඇත්තේ දුරකථන මාර්ගයෙනුයි. 
එම කාන්තාව තමාගේ සෙක්සි ෆොටෝ යෑයි කියමින්
හමුදා සෙබළා වෙත තැපැල් කර යවා ඇත්තේ ඥති නැගණියගේ ඡායාරූපයකි.

කකුල් පේන්න කොට කලිසමක් ඇදන් ඩිස්කො නටන්න ගිය නිරූපිකාව පරණ පෙම්වතා උස්සලා

තම අලුත් පෙම්වතා සමඟ උණවටුන ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක පැවැති ඩිස්කෝ නැටුම් සාදයකට සහභාගී වී ආපසු නිවෙස බලා යමින් සිටි ඉනෙන් පහත ප්‍රදේශය නිරාවරණය වන පරිදි ඉතාමත් නුසුදුසු අන්දමේ කොට කලිසම ක් හැඳ සිටි මෝස්තර නිරූපිකාවක් පෙරේදා (14) අලුයම ඇගේ පැරැණි පෙම්වතා විසින් අතරමඟ දී පැහැරගෙන ගොස් ගාල්ල සමණල ක්‍රීඩාංගනය අසළ දමාගොස් ඇති පුවතක් වාර්තා වෙනවා.

විසි හත් හැවිරිදි රූමත් මේ නිරූපිකාව බද්දේගම ගිනිමැල්ලගහ ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇගේ පෙම්වතා තවත් මිතුරන් තිදෙනකු සමඟ පැමිණ පෙම්වතියගේ මවගේ අවසරය මත ඇය රාත්‍රී ඩිස්කෝ නැටුම් සාදයකට රැගෙන ගොස් තිබෙනවා.