බොලිවුඩයට එකතු වෙන අලූත්ම ජෝඩුව සල්මන් ඛාන් සහ ජැක්ලීන් ෆර්ඩිනැඩ්ස්. මේ දෙන්නා පෙම්වතුන් වෙන්න යන්නේ සජිඩ් නදියද්වාලාගේ කික් චිත්‍රපටයෙන්.හැබැයි පොඩි ප්‍රශ්නයක් තියනවා සල්මන් ඛාන් ප්‍රතිපත්තියක් හැටියට සිපගැනීමේ දර්ශන සහ සරාගි දර්ශනවලට පෙනී ඉන්නේ නැහැලු.ඒ නිසා ඔහු සජීඩ්ට කියලා කික් චිත්‍රපටයේ තියෙන සරාගී දර්ශනයි,සිප ගැනීමේ දර්ශන ටිකයි
Saturday, June 22, 2013
gossip lanka - නිරුවතින් හා බියෙන් ගෙවීමට දින 21 ක්
ලොව බොහෝ රටවල් මේ වන විට ටෙලිවිෂන් මාධ්‍යය තුළ විවිධ රියැලිටි වැඩසටහන් අත්හදා බලමින් සිටියි. එහිදී ස්වකීය සංස්කෘතික හර පද්ධතීන් මෙන්ම අතුරු ප්‍රතිවිපාක නොතකා ලාභ අපේක්ෂාව පෙරමුණ ගෙන ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. තමාවද විකිණෙමින් සියල්ල විකුණන හා මිලදී ගන්නා පශ්චාත් නූතන අවධියක රියැලිටි වැඩසටන්වල ආකෘතිය පවා එහි සම්භාව්‍ය " වැඩසටහන්මය" ගුණය බිංදුවට දමා තිබේ. රියැලිටි ලෝකයම උඩුයටිකුරු කිරීමේත්, එහි අවසානය නුදුරු කාලය තුළම සිදුවීමේත් පෙරනිමිති මේවන විට පහලවෙමින් ඇත. ඩිස්කවරි නාලිකාව මගින් හඳුන්වා දීමට නියමිත " නිරුවත සහ බිය" නමැති රියැලිටි වැඩසටහන කෙරෙහි ලෝකයේම අවධානය යොමුව ඇත්තේ මෙවැනි පසුබිමකය. මෙම නවතම වැඩසටහන තුළින් රියැලිටි වැඩසටහන්වල සීමාව කොතැනද යන්න සනිටුහන් කරනු ඇති බවටත්, එය තවදුරටත් ප්‍රේක්ෂක ප්‍රතිචාරවල අන්තය කරා රැගෙන යනු ඇති බවටත් අනාවැකි පලකෙරෙමින් ඇත.
"නිරුවත සහ බිය" රියැලිටි වැඩසටහනට එකිනෙකා නොහඳුනන ස්ත්‍රීයක හා පිරිමියෙකු ලෙස යුගල තරඟකරුවන් තෝරාගනු ලබයි. මොවුන් දෙදෙනා නොමැරී දින 21 කාලයක් පුරා සැතපුම් 10 ක දුරක්, සිදුවිය හැකි සියලුම කටුක අත්දැකීම් වලට නොබියව මුහුණදෙමින් එක් පූර්ව නිශ්චිත ස්ථානයකින් ස්වකීය ගමනාන්තය සහතික කරමින් තරඟය නිමා කළ යුතුය. මොවුන් තරඟයට ඇතුළුවිය යුත්තේ මුළුමනින්ම නිරුවතිනි. සෑම කථාංගයක්ම එකිනෙකාට වෙනස් යුගල බැගින් එකිනෙකට වෙනස් ස්ථානවල පවත්වනු ලැබේ. වැඩසටහනේ මංගල දර්ශනය එළඹෙන ජූනි මස 23 වන දින ආරම්භ කිරීමට නියමිත බව විදෙස් මාධ්‍යය උපුටා දක්වයි.

*අලුත්ම වැඩේ මොකක්ද?
රංගන ක්ෂේත්රයේ අතිශය කාර්යබහුල නිළියක නොවුණත්, ඉඳහිට රඟපාන චරිතයකින් වැඩි කාලයක් ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රැඳෙන්නට තරම් හපන්කමක් ඇති ඇය තරුෂි පෙරේරා නම් වන්නීය. රංගනයත්, රූපලාවන්‍ය කටයුතුත් සමඟ ජීවිතය සතුටින් පවත්වාගෙන යන්නට ඇය නිරතුරුව වෙහෙස දරන ඇයගේ නවතම තොරතුරු දැන ගන්නට අපි ඔබ වෙනුවෙන් ඇය හමුවන්නට ගියෙමු. සුපුරුදු සුහදශීලී සිනහවකින් විසින් ඇය පිළිගනු ලැබවේ සැබැවින්ම ඇයගේ ප්‍රේක්ෂකයන් කෙරෙහි ඇය දක්වන්නා වූ ආදරය නිසා මය.
*ඉතින් කොහොමද තරුෂි
"හොඳයි"
*විවේකයෙන් වගේ...?
ලොකු අවිවේකයක් නැහැ.
*අලුත්ම වැඩේ මොකක්ද?
ශිවගුරුනාදන් මහතාගේ මුතු පළස ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙලා කටයුතු කරනවා. ඒකේ රඟපෑම් මේ දිනවල සිදු වෙනවා.
*වෙන මුකුත් නැද්ද?
තව අලුත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබී තිබෙනවා.

දිනකට ලීටර් පනස්දහසක් කුණු කාණුවලට හෙළන ලෝවේ විශිෂ්ටතම ශක්ති ජනක පානය
''පොළව පළා ගලක් දුටින් එගල පලා රිදී දුටින් රිදී ළිඳේ දියත් දුටින්.....''
එසේ කුඩා ළමුන්ගේ තේරවිලි වලටද පාදක වූ, පොල් වතුර කුරුම්බා වතුර, අනාදිමත් කලෙක සිට ලෝකයේ විවිධ රටවල රෝග සුව කිරීම සඳහා ද භාවිතයට ගෙන තිබේ.
සමකාසන්නයේ රටවල වැවෙන පොල් පිළිබඳ බටහිර ජාතීන් නොදැන සිටි නිසාවෙන්, මෙම ශාකයේ ඖෂධීය වටිනාකම පිළිබඳවද මේ මෑතක් වනතුරු සුදු ජාතීන්ගේ අවධානය යොමු වූයේ නැත. අනෙක් අතට ඔවුන්ගේ ඉරිඟු සෝයා එළවළු තෙල් සහ මාගරින් වර්ග විකුණා ගැනීමේ අරමුණු වෙනුවෙන් පොල්තෙල්, පොල්මදයේ සහ පොල් වතුරෙහි ඇති විස්මිත ගුණය හිතාමතාම වසන් කළ නිසාවෙන්, ඔවුන් පොල් සැලකුවේ සෞඛ්‍යයට අහිතකර හදවත් රෝගවලට තුඩු දෙන ආහාරයක් ලෙසය.
ඔවුන්ගේ දැනුම හා හඬ ඔස්සේ තීන්දු තීරණගත් අප විසින්ද පොල් තෙල්, පොල් මදය මෙන්ම, පොල් වතුරද කිසිදු වැදගැන්මකට නැති ආහාරයක් ලෙස සලකා අවඥාවෙන් බැහැර කරනු ලැබිණ.

gossip lanka - මර්වින් සිල්වා උඩු ගුවනේදී ඇමැතිවරයෙකුට සමාන වූ හැටි
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යළිත් සංශෝධනය කිරීම පසුගිය සතියේ අපේ දේශපාලන කතිකාව උණුසුම් කළ මාතෘකාවය. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඒ අයුරින්ම පවත්වාගෙන යමින් බලාත්මක කිරීමට ආණ්ඩුවේම එක් පිරිසක් උත්සාහ කරන අතර 13 වැනි ව්‍යවස්ථාව හා එහි කොටස් අහෝසි කිරීමට තවත් කණ්ඩායමක් උත්සාහ කරන ආකාරය පසුගිය සතියේත් දැකගත හැකිවිය. ඒ වෙනුවෙන් දෙපිරිස අතර වාද විවාද පැනනැගී තිsබිණි. එහෙත් ජයග්‍රහණය ලබන්නේ කාගේ මතයද යන්න ගැන පැහැදිලි චිත්‍රයක් කිසිවෙකුටත් ලබාගත නොහැකි විය. ඊට හේතුව ජනාධිපතිවරයා ඉන්නේ කුමන ආස්ථානයේද කියා ඒ කවරෙකුටවත් පැහැදිලිව දැනගත නොහැකි වීමය.
කෙසේ වෙතත් ජනාධිපති මහින්ද රාජපක්ෂ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇති අඩුපාඩු ගැන කතා කරන අවස්ථා නම් ගණනාවක්ම තිබිණි. පොලිස් හා ඉඩම් බලතල ගැන ඔහු තුළ වූයේ රටේ බහුතර ජනතාව දරන මතය බව පැහැදිලි විය. ජනපතිවරයා නිතරම කීවේ "ජනතාව අපිට වරමක් දීල තියෙනවා. ජනතාවට නිවැරැදි මතයක් තියෙනවා. අපි ඒක ජයග්‍රහණය කරවන්න ඕන." යන කතාවයි.

gossip lanka - මරණ බයේ මම දණ ගැහුවා වෙන මොනවා කරන්නද නවගත්තේගම ගුරුතුමියට සවන් දෙන්න
නවගත්තේගම ඉසුරු පාසලේ විනය භාර ගුරුවරිය වූ ප්‍රියානි සුසිලා හේරත් ගුරුතුමිය පළාත් සභා මන්ත්‍රීවරයකු විසින් දණගස්සවා තැබීම පසුගිය දිනවල මේ රටේ වඩාත් අවධානය දිනාගත් පුවත විය. මේ එම ගුරුතුමිය තමන් මුහුණදුන් අප්‍රසන්න සිදුවීම අප හමුවේ හෙළි කළ අයුරුය.
"මම ඉගෙනගත්තේ මහ අන්දරවැව විදුහලෙන්. පස්සේ මම කැලණි විශ්වවිද්‍යාලයට තේරිලා කලා උපාධිය ලබලා 2005 වසරේදී සිංහල උපාධි ගුරුවරියක් ලෙස නවගත්තේගම ඉසුරු නවෝද්‍යා පාසලට පත්වීමක් ලබලා එදා සිට සිංහල විෂයය දරුවන්ට උගන්වනවා.
ඔබ සිංහල උගන්වනවා නම් ඔබගේ සිසුන්ගේ සමස්ත විභාග ප්‍රතිඵලය කෙසේද? ඇයගේ කතාවට මම බාධා කළෙමි.
සියයට අසූඅටයි. මට හැකි උපරිම අයුරින් මා දරුවන්ට ශිල්ප ලබාදෙන්නේ අප විඳි දුක් හිතේ රඳවාගෙනමයි.
gossip lanka - මාතලේ බාලිකා පාසලක ගුරුවරියන් ගණිකා වෘත්තියේ යෙදුණාද ?
මාතලේ පිහිටි ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක සේවය කරන ගුරුවරියන් පස් දෙනෙකු ගණිකා වෘත්තියේ නිරතවෙමින් සිසුවියන්ද එම වෘත්තියේ යොදවන බවක් මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට රත්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති ආචාර්ය ටී.ඩී.ජයතිස්ස මහතා විසින් පසුගිය සතියේ කරන ලද්දා වූ හෙළිදරව්ව මුළුමහත් රටක්ම තැතිගන්වන්නක් වූ බව අමුතුවෙන්ම සඳහන් කළ යුත්තක් නොවේ.
ඒ හෙළිදරව්ව සම්බන්ධයෙන් සොයා බැලීමක් කරන්නට අධ්‍යාපන අමාත්‍යංශයෙන් පවා විශේෂ කණ්ඩායමක් මාතලේට ගොස් ඇත්තේ එබැවිනි. එසේම පැමිණිල්ලක් නැතත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවා මේ ගැන සොයා බැලීමක් දැනටමත් කර ඇත්තේ එම කාරණාවෙහි වූ බරපතළකම සලකා බලමිනි. ඒ මතෛක් ඉතිහාසයේ මෙවන් අශිෂ්ට ගුරු ගෝල සම්බන්ධයක් ගැන අසා නොතිබුණු බැවිණි.

Subscribe to:
Posts (Atom)