ප්රතිසංස්කරණයන් සදහා මාස 5ක පමණ කාලයක්...
දැවැන්ත භූ චුම්භක කුණාටුවක් විසින් විදුලිබල සම්පේ්රෂණ පද්ධතීන් අක්රිය කරවමින් මාස ගණනාවක කාලයක් පුරා ලොවම අඳුරේ හෙළන විනාශයක් සිදුකළ හැකි අවදානමක් පවතින බව නවතම වාර්තාවකින් අනාවරණය කර තිබේ.
2015 වසරේදී සූර්ය චක්රය සම්පූර්ණවීම සමග උපරිම තත්වයකට පැමිණෙන සූර්ය කුණාටු ධාරා පෘථිවියේ භූ චුම්භක ක්ෂේත්ර වලට බලපානු ලැබීම මගින් සිදුවන මේ විනාශය නොවැළැක්විය හැකිවන බව වායුගෝලීය සහ පාරිසරික සමීක්ෂණ ආයතනය (AER) හා ලොයිඞ්ස් රක්ෂණ සමාගම එක්ව සකස් කළ වාර්තාව පවසයි.
Monday, June 10, 2013
සුපර් ස්ටාර් අමිලාගේ දික්කසාදය
'සැලෝන් කන්කා' සැලුන් එකක්
පසුගිය කාලයේදී තමා සිය සැමියා වන කන්කානම් ගමගේ සමන්ත ගෙන් දික්කසාද වීමට යන බවට පැතිර තිබූ කතාව බොරුවක් බව සිරස සුපර් ස්ටාර් හරහා ගායිකා වක් ලෙසට ජනප්රිය වූ අමිලා නිදීෂානි කියනවා.
කාර්යබහුල වුවත්, සිය සැමියා, හත්හැවිරිදි පුතු බිතුම් හා වසරකට ඉහතදී පවුලට එක්වූ ලිතුම් දුවත් සමග සතුටින් සිටින බවද ඇය පවසනවා.
මේ වන විට ව්යාපාරිකාවක්ව සිටින නදීෂා පසුගියදා 'සැලෝන් කන්කා' නමින් කළුබෝවිල පැත්තේ රූපලාවන්යාගාරයක් ආරම්භ කළ බවදපවසනවා.

Subscribe to:
Posts (Atom)