කාමුක අපරාධවලට හේතුව සනි ලියොන්ද...?
ඉන්දියාවෙන් වරින් වර අහන්න ලැබෙන්නේ සිත් කම්පා කරවන ආරංචි. මේ අතරින් වඩාත් මතුවී පෙනෙන්නේ එරට යුවතියන්ට, කුඩා දැරියන්ට සිදුවන ලිංගික අතවර.
මේ අපරාධ සිදුවීමට ප්‍රධානම හේතුව ඉන්දියාව තුළ වෙන කවරදාටත් වඩා අසභ්‍ය චිත්‍රපට නැරැඹීමේ ඉඩකඩ වැඩිවීම යැයි බොහෝ චෝදනා කරනවා.
මේ වන විට බොලිවුඩ් සිනමාව තුළට පවා ලිංගිකත්වය උලුප්පා පෙන්වන චිත්‍රපට කාන්දු වෙන්නට පටන් ගෙන තිබෙනවා. මෙවැනි චිත්‍රපටවල රඟන නළු නිළියන්ට ද දැන් චෝදනා එල්ල වෙලා.
මේ නළු නිළියන් අතරින් වැඩිම චෝදනා ලබා සිටින්නේ සනි ලියොන්. අනුරාගී චිත්‍රපටවල රඟපෑමෙන් පසුව බොලිවුඩ් සිනමාවට එක්වූ මේ සුරූපිනියගේ රැඟුම් බොහෝ දෙනාගේ විවේචනයට ලක්වී තිබෙනවා. වත්මන් ඉන්දියාව තුළ පැතිරී යන කාමුක අපරාධවලට සනි ලියොන් වැනි අයගේ මෙවැනි රගපෑම් ද හේතුවක් වී ඇතැයි ඔවුන්ගේ මතයයි.
Monday, May 13, 2013
ඔබ මරණය ගැන දන්නේ කුමක්ද?
බොහෝ දෙනෙක් තම ජන්ම කේන්ද්‍රය පරීක්ෂාවට ලක් කරන්නේ ආර්ථිකය රැකියාව හෝ විවාහය ගැන දැන ගැනීමටය. එහෙම වන්නේ සෘජු අපේක්ෂාව එය බැවිනි. එහෙත් තමාගේ ජීවිතයට පරාජිත අත්දැකීම් ගෙනෙන ග්‍රහයා ගැනත් මරණය ගැනත්, මරණයේ ස්වභාවය ගැනත් දැන සිටියේ නම් විපත් අවස්ථාවන් මගහැර දීර්ඝායු විඳීමේ වාසනාව හිමි කර ගත හැකිය.
පොල් ගහක ආයු ප්‍රමාණය අවුරුදු 60 ක් පමණ වේ. ඇතැම් ගසක් මිනිස් පරම්පරා දෙක තුනක ආයු බ ලය ලබයි. පොළොවේ සාරවත්කම උරා ගෙන එතෙක් කල් වැඩෙමින් පවත්නා ගහක් අන්තිමේදී ගසේ සාරවත් කොටස පොළොවට පරිත්‍යාග කර මැරීයයි. ඒ වූ කලී සොබා දහමේ රීතියයි.
මිනිස් ජීවිතයත් එසේය. මිනිසකුගේ ජීවත් වීමට පෘථිවියත් වායුවත් ඉරෙන් හඳෙන් ලැබෙන ශක්තියත් උපකාරී වේ. මනුෂ්‍යයාට ද නියමිත ආයු කාලයක් වේ. ඉසිවරු එම ආයු කාලය අවුරුදු 120 කට සීමා කර ඇතත් මිනිසාගේම වැරදි පැවතුම් නිසා ඊට අඩු ආයු ප්‍රමාණයක් වළ¹ මියයයි. එසේ අත්වන ආයු කාලය කොටස් කීපයකට බෙදා දක්වන ඉසිවරු බාලාරිෂ්ට, මධ්යායුෂ්ක, දීර්ඝායු හා විපරිත වශයෙන් දක්වා ඇත. මිනිසකුගේ ආයු කාලය කොපමණදැයි අනුමාන වශයෙන් හෝ කිව හැකි එකම ශාස්ත්‍රය ජ්‍යෙdතිෂයයි.
මිනිස් ජීවිතයත් එසේය. මිනිසකුගේ ජීවත් වීමට පෘථිවියත් වායුවත් ඉරෙන් හඳෙන් ලැබෙන ශක්තියත් උපකාරී වේ. මනුෂ්‍යයාට ද නියමිත ආයු කාලයක් වේ. ඉසිවරු එම ආයු කාලය අවුරුදු 120 කට සීමා කර ඇතත් මිනිසාගේම වැරදි පැවතුම් නිසා ඊට අඩු ආයු ප්‍රමාණයක් වළ¹ මියයයි. එසේ අත්වන ආයු කාලය කොටස් කීපයකට බෙදා දක්වන ඉසිවරු බාලාරිෂ්ට, මධ්යායුෂ්ක, දීර්ඝායු හා විපරිත වශයෙන් දක්වා ඇත. මිනිසකුගේ ආයු කාලය කොපමණදැයි අනුමාන වශයෙන් හෝ කිව හැකි එකම ශාස්ත්‍රය ජ්‍යෙdතිෂයයි.
ආසියාවෙ Sexiම ගැහැනිය තේරීමේ තරඟයෙන් ලංකාව ඉබේම අවලංගු වී ගිය හේතුව..
ඉන්දියාවේ NDTV රූපවාහිනියේ සහ "ඊස්ටන් අයි" සඟරාවේ වැඩක්, යම් කිසි තරගයක්, එසේත් නැත්නම් දර්ශකයක් ගොඩනැංවීමේදී එය වඩාත් සාධාරණවීමට නම් ඒ සඳහා සලකා බැලෙන සෑම දෙයක්ම එකසේ සැලකිල්ලට ගත යුතුය.එසේ නොවුණ හොත් අපට ලැබෙන ප්‍රතිඵල සාධාරණ නොවේ.
නමුත් ඉන්දියාවේ සුප්‍රකට රූපවාහිනී ආයතනයක් වන NDTV හා බ්‍රිතාන්‍යයේ සුප්‍රකට ආසියානු පුවත් පතක් වන"ඊස්ටර්න් අයි" එකතුව මගින් සෑම වසරකම පවත්වනු ලබන 'අනුරාගීතම ආසියානු කාන්තාව‘ තේරීමේ තරගය හෙවත් දර්ශකය මෙසේ සාධාරණ ප්‍රතිඵලයක් නොලැබෙන්නක් බැව් පෙනේ. ඒ පිළිබඳ අනෙකුත් ඉන්දියානු හා ආසියානු මාධ්‍ය ආයතන ද චෝදනා නගන්නට පටන් ගෙන තිබේ.
ඔවුන් සිය වෙබ් අඩවියෙහි අනුරාගීතම ආසියානු කාන්තාවන් පනස් දෙනකුගේ ලැයිස්තුවක් ඉදිරිපත් කොට තිබේ.නමුත් එහි අඩංගු වන්නේ ආසියානු රටවල් තුනකට අයත් කාන්තාවන් පමණි.
අකුරැස්ස ආයුර්වේද වෛද්‍යවරියගේ මරණය දූෂණය කර ගෙල මිරිකීමෙන් කළ ඝාතනයක්
අකුරැස්සේ ආයුර්වේද වෛද්‍යවරිය දූෂණය කර, ගෙල සිර කර මරා දමා ඇති බව අනාවරණය වී ඇතැයි අකුරැස්ස පොලිසිය පවසයි.
ආයුර්වේද වෛද්‍යවරියගේ දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ මාතර රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී. ඩී. සමරවීර මහතා මේ බව පොලිසියට දැනුම් දී ඇත.
මෙම ආයුර්වේද වෛද්‍යවරිය අකුරැස්ස, පානදුගම නිවස තුළ අභිරහස් අන්දමින් මියගොස් සිටියදී පොලිසිය සොයා ගනු ලැබුයේ පසුගිය 10 වැනිදා උදැසන කාලයේදීය.
වකුගඩු රෝගී දරුවාට උපකාර කරමු
මිනුවන්ගොඩ, මැඩෑමුල්ල, සියඹලාගහමුල පාරේ අංක 169/18/ඒ නිවසේ පදිංචි කේ. ඒ. ඔමේෂ් කාවින්ද නමැති 14 හැවිරිදි පාසල් සිසුවා දරුණු වකුගඩු රෝගයකින් පෙළීම හේතුවෙන් වකුගඩු දෙකම අක්‍රිය වී ඇත. මෙම පාසල් දරුවාට කඩිනමින් වකුගඩුවක් බද්ධ කළ යුතු බවට විශේෂඥ වෛද්‍ය ආර්. ඩී. ලැනරෝල් මහතා නිර්දේශ කර ඇති අතර 'ඕ' වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතුව ඇත. දැනට කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කාවින්ද දරුවාට අවශ්‍ය වියදම් සඳහා ඔබගේ මුදල් ආධාර අවශ්‍යව ඇත.
Subscribe to:
Posts (Atom)