Tuesday, May 21, 2013

පෙම්වතා සමග පන්සලට ගොස්‌ එද්දී අලුත් පෙම්වතා පැමිණ පෙම්වතිය පැහැරගෙන ගිහින්

සිය පෙම්වතිය සමග ඇඹුල්ගම රාජමහා විහාරය වැඳ පුදා ආපසු එන ගමනේදී නව පෙම්වතා පැමිණ පෙම්වතිය රැගෙන ගිය අපූරු පුවතක්‌ හංවැල්ල පොලිසියෙන් වාර්තා වේ.

මුකුන්දෙණිය රමුණ රක්‌වාන පදිංචිව සිට ඇති 23 හැවිරිදි මෙම කාන්තාව සිය වැඩිහිටි ඥති පාර්ශ්වයේ ආශිර්වාද සමගින් එම ප්‍රදේශයේ සිටි තරුණයකු සමග පෙමින් වෙළී ඇති අතර වසර අටක ප්‍රේම සම්බන්ධතාවෙන් පසු මාස 8 ක කාලයක සිට එකට ජීවත්ව ඇතත් නීත්‍යනුකූලව විවාහ වී නොමැත.

තත්පර 20 කින් ජංගම දුරකථන බැටරිය චාර්ජ් කළ හැකි උපකරණයක්


නැනෝ තාක්ෂණය භාවිතයෙන් නිපදවා ඇත...

තත්පර 20 කින් ජංගම දුරකථන බැටරියක් ආරෝපණය කළ හැකි උපකරණයක් නිපදවීමට ඇමරිකා සිසුවියක් සමත්ව සිටින්නීය. නමින් ඒෂා ක්හාරේ නම් වන මේ සිසුවිය දහඅට හැවිරිදිය.පදිංචිව සිටින්නේ ඇමරිකාවේ කැලිෆෝර්නියා ප‍්‍රාන්තයේය.

විදුලි ආරෝපණ තාවකාලිකව ගබඩා කර තබාගන්නා ඉලෙක්ට්‍රෝනික උපාංගයක් වන ධාරිත‍්‍රකයක් ආධාරයෙන් ඇය මේ උපකරණය නිපදවා ඇත.මේ ධාරිත‍්‍රකයද ඇය විසින්ම

නදීෂා හේමමාලිගේ පෙම්වතා ඇයව හැරගිහින්ලු


ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක් හා සිනමා, ටෙලි නිළියක් වන නදීෂා හේමමාලිගේ පෙම්වතාව සිටි සියත නාලිකාවේ ප්‍රධානියා ඇය හැරගොස් ඇතැයි අප වෙත වාර්තා වෙනවා.

ඇය මේසේ හාදවී සිටියේ දරු දෙදෙනෙකුගේ පියෙක් වන මුස්ලිම් ජාතිකයෙකු සමගය.

මෙම තැනැත්තා බිරිඳගෙන් වෙන්වී නදීෂා විවාහ කර ගැනීමට පොරොන්දුවී තිබූ බවද මාධ්‍ය වාර්තාකර තිබිනි.

නදීෂාගේ අලුත් පෙම්වතා මීට පෙර නිළියක වන අනුෂ්කා මැදිවක සමගද කිට්ටු ඇසුරක් පැවැත්වූ අයෙක් බවද පැවසේ.