චතුරිකා පීරිස්ගේ පියාට ඇගේ පෙම්වතා වන ගයාන් විසින් පිහියෙන් ඇණ තුවාල සිදු කල බවට අද වෙබ් අඩවි කිහිපයක තොරතුරු වාර්තා වී තිබුණා. නමුත් මේ පිළිබඳව සොයා බලපු අපිට නම් දැන ගන්නට ලැබුණේ ඒක අර්ධ සත්‍යයක් කියලයි.
චතුරිකා පීරිස් හා ගයාන්ගේ පෙම් පලහිලව්ව කාටත් දැන් රහසක් නෙවෙයි. මේ දෙන්න දැන් ජීවත් වෙන්නේ එකට. කොහොම නමුත් මේ මඟුලට චතුරිකාගේ මාපියන් ඒතරම් කැමැත්තක් දැක්වුවේ නැහැ.