Thursday, July 25, 2013

Gossip lanka - රනිල්ටයි තිස්සටයි නොතීසි සාමාජිකයින්ට දැනගැනීමට පත්තරේ දාන්නත් ඉඩ

විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් තිස්ස අත්තනායක, කෘත්‍යාධිකාරි මණ්ඩලය හා විනය පරික්ෂණ කමිටුවට මෙම සැප්තැම්බර් 16 දින අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අභියාචනාධිකරණ සභාපති විනිසුරු ශ්‍රී ස්කන්ධරාජා මහතා අද (25) නොතීසි නිකුත් කළේය. මෙලෙස මෙම පිරිස අධිකරණයට කැඳවණු ලබන්නේ පළාත් සභා මන්ත්‍රී වන ශිරාල් ලක්තිලක හා මෛත්‍රී ගුණරත්න යන මහත්වරුන්ගේ පෙත්සමකට අනුවය.