Friday, July 5, 2013

New news - වයඹ හා මධ්‍යම විසුරුවයි

උතුරට මැතිවරණයක්‌ පැවැත්වීමේ
ගැසට්‌ පත්‍රයට ජනපති අත්සන් තබයි
මධ්‍යම හා වයඹ පළාත් සභා ඊයේ (05 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට විසුරුවා හරිනු ලැබ ඇත. මධ්‍යම පළාත් ආණ්‌ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව හා වයඹ පළාත් ආණ්‌ඩුකාර තිස්‌ස ආර්. බලල්ල යන මහත්වරු ඊයේ (05 දා) පෙරවරුවේ විසුරුවා හැරීමේ ගැසට්‌ නිවේදනවලට අත්සන් කළහ.

මේ අතර උතුරු පළාත් සභාව සඳහා මැතිවරණයක්‌ පැවැත්වීමට අදාළ ගැසට්‌ නිවේදනයට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අත්සන් කරනු ලැබූ අතර එම ගැසට්‌ නිවේදනය ඊයේ (05 දා) පෙරවරුවේ මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා වෙත යොමුකර තිබේ.

Sexy photo Teacher - ගුරුවරියගේ නිරුවත් ඡායාරූපගත් ගුවන් නිලධාරියා අල්ලන්න වරෙන්තු

තමන් සමග පළා යාමට නොපැමිණියහොත් නිරුවත් ඡායාරුප අන්තර්ජාලයට මුදා හැර චරිතය අවමානයට පත් කරන බවට පාසල් ගුරුවරියකට තර්ජනය කළැයි කියන ගුවන් හමුදා නිලධාරියා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ, කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (04) වරෙන්තු නිකුත් කළේය. මෙම පාසල් ගුරුවරියගේ වයස අවුදුරු 21 කි. ඇය කොළඹ පාසලක ගුරුවරියකි. මීට මාසයකට පමණ පෙර ඇය විවාහ වී තිබේ. සැකකාර ගුවන් හමුදා නිලධාරියා මෙම ගුරුවරියට හමු වී තිබෙන්නේ කොළඹ ප්‍රදේශයේ දී බව කොම්පඤ්ඤවීදිය පොලිසිය උසාවියට වාර්තා කර තිබේ.
මොවුන් දෙදෙනා කාලයක් කිට්ටුවෙන් ඇසුරු කර තිබෙන අතර එක් අවස්ථාවකදී ගුවන් හමුදා නිලධාරියා පාසල් ගුරුවරිය සිය වසගයට ගෙන ඇගේ නිරුවත්

gossip world - වැස්‌සේ සින්දු කියමින් නැටූ වරදට පාකිස්‌තාන දැරියන් දෙදෙනාට වෙඩි තබා මරා දමයි



සම්ප්‍රදායික මුස්‌ලිම් ඇඳුමෙන් සැරසී සිනාසෙමින් වැස්‌සේ නැටූ වරදට පකිස්‌තාන දැරියන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර ඇත.

උතුරු පකිස්‌තානයේ විලාස්‌ නගරයේ විශ්‍රාමික පොලිස්‌ නිලධාරියකුගේ දියණියන් දෙදෙනා මෙලෙස ඝාතනය වී ඇත. නුර් බස්‌රා හා නුර් ශේෂා යන මේ දැරියන් දෙදෙනා පිළිවෙළින් 16 හා 15 හැවිරිදිය. පසුගිය ඉරිදා මොවුන්ගේ නිවසට කඩා වැදුණු මුහුණු ආවරණය කරගත් පිරිසක්‌ මේ දැරියන් දෙදෙනා හා ඔවුනගේ මවට වෙඩි තබා මරා දමා ඇත. පොලිසිය විශ්වාස කරන්නේ මොවුන් වැස්‌සේ නටන දර්ශනය ඇතුළත් වීඩියෝ පටය ජංගම දුරකථන හරහා ප්‍රසිද්ධ වීම මේ ඝාතනයට හේතුවක්‌ වන්නට ඇති බවයි.

gossip lanka - මාලිගාවත්ත පාතාල නායකයා මැරුම් කෑවේ රියෑදුරාගේ ගෙල මිරිකීමට යද්දී

මාලිගාවත්ත පාතාල නායකයා මැරුම් කෑවේ
රියෑදුරාගේ ගෙල මිරිකීමට යද්දී

ගමන් බිමන් ගිහින් ඇත්තේ මුස්‌ලිම් කතුන් මෙන්
හිස සිට දෙපතුල දක්‌වා දිග කළු ඇඳුම් ඇඳගෙන!

හේමන්ත රන්දුණු



කොන්ත්‍රාත් මිනීමැරුම්, කප්පම් ගැනීම්, මහා පරිමාණ මත්කුඩු ජාවාරම් ඇතුළු දරුණු ගණයේ අපරාධවල යෙදෙමින් කොළඹ ප්‍රදේශය භීතියට පත්කරගෙන සිටි මාලිගාවත්ත මුස්‌ලිම් පාතාලයේ ප්‍රධානියා බව කියන මොහොමඩ් කාදර් මොහොමඩ් අස්‌මීර් හෙවත් මාමස්‌මී නමැත්තා පොලිස්‌ විශේෂ කාර්ය බළකාය (එස්‌ටීඑෆ්) සිදු කළ වෙඩි තැබීමකින් ඊයේ (04) වැනිදා අලුයම මරණයට පත්විය.

කොළඹ පාතාලයේ ප්‍රධානියා බව කියන මාමස්‌මී නමැත්තා කොළඹ 07 සරණ පාරේදී විශේෂ කාර්ය බළකා ජීප් රථයේදී වෙඩි ප්‍රහාරයට ලක්‌ව මියගොස්‌ සිටි අන්දම. සිද්aaධිය වූ ස්‌ථානයට පැමිණි අලුත්කඩේ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය පැවැත්වූ අවස්‌ථාව. මාමස්‌මීගේ බිරිඳ ඇතුළු ඥාතීන් හඬා වැටෙන අයුරු ඡායාරූපවලින් දැක්‌වේ.