‘අන් බ්රෙක් මයි හාර්ට්“ ගීතයෙන් ලොවක් නැලවූ ටෝනි බ්රැක්ස්ටන් හට අපූරු සිදුවීමකට මුහුණ දෙන්නට සිදුවුනා.
ඒ ඇය නිව් ජර්සිහි ප්රසිද්ධ වේදිකාවක් මත සජීවී ගායනයක යෙදෙන අතර ඇය හැඳ සිටි කුඩා සාය ගැලවී යාමයි.
මෙම සිදුවීමෙන් ඇගේ පසු පස ප්රදේශය සම්පූර්ණයෙන් නිරාවරණය වුණා. නමුත් මේ බව ඇය දැන ගෙන සිටියේ නැහැ. ගායනය අතරතුර නර්ථනයකද යෙදුන ඇය වේදිකාවේ කැර කෙමින් ඉදරිපත් කිරීම සිදුකිරීම නිසා නරඹන්නන් සියලු දෙනාට මේ සිදුවීම හොඳින් දර්ශනය වුණා.
Wednesday, August 21, 2013
GOSSIP LANKA - බියගම විලේජ් පියා ඝාතනයට පුතා සහ මිතුරා අත්අඩංගුවට
'බියගම විලේජ්' හෝටලයේ හිමිකරු වූ කෝටිපති ව්යාපාරික ඊබට් බර්නාඩ් ජයරත්න මහතා කපා කොටා සාහසික අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්රශ්න කිරීම සඳහා ඔහුගේ පුත්රයා වන සුරංග ජයරත්න නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා (19 වැනිදා) රාත්රියේ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර සුරංග ජයරත්න නමැත්තාගේ කළමනාකරුවකු ලෙස කටයුතු කරන නිහාල් නමැති අයකුද ප්රශ්න කිරීම සඳහා එම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත.
GOSSIP WORLD - අවුරුදු 123 ක මිනිසෙක් හමුවේ
වර්ෂ 1890 දී උපන් පුද්ගලයෙක් බොලිවියාවේ ජීවත්වෙයි. ඒ අනුව ඔහුගේ දැනට වයස අවුරුදු 123 ක් වන අතර ලෝකයේ අද ජීවත්වන වයස්ගතම මිනිසා ඔහු බවට පිළිගැනේ. බොලිවියාවේ මහා වනාන්තරයක ජීවත්වන ඔහු නමින් කාමෙලෝ ලෝරාවේ.
නරි මස් සහ උරුලෑවන්ගේ මස් දිනපතාම පාහේ ආහාරයට ගැනීම තමා දිගු කල් ජීවත්වීමේ රහස බව මේ කිරිකිත්තා කියයි.
Subscribe to:
Posts (Atom)