Tuesday, May 7, 2013

පාසල් යන බාල වයස්‌කාර දැරියන් අපචාරවලට පෙළඹීමේ ප්‍රවනතාවක්‌

පාසල් යන බාල වයස්‌කාර දැරියන් ලිංගික අපචාරවලට පෙළඹීමේ ප්‍රවනතාවයක්‌ දක්‌නට ඇතැයි ළමා හා කාන්තා කාර්යාංශවලට ලැබෙන පැමිණිලි විභාග කිරීමෙන් දක්‌නට ඇතැයි උසස්‌ පොලිස්‌ නිලධාරිනියන් පැවැසුවාය.

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින 14 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක්‌ සිය පෙම්වතා වන 14 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු සමග පාළු නිවසක සිටියදී පොලිසියට හමුවූ අතර 14 හැවිරිදි තවත් ශිෂ්‍යාවක්‌ පාසල් වේලාව තුළදී පාසලෙන් පිටවී සිය පෙම්වතා වන 19 හැවිරිදි ත්‍රීවිල් රථ රියෑදුරෙකු සමග පලායමින් සිටියදී කළුතර කොට්‌ඨාස හා ළමා කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබිණි.

සැමියාට හොරෙන් ‘ෆේස් බුක්’ ගිහින්..කොල්ලෝ 7ක් සමඟ පෙමින් වෙලිලා..

කොල්ලෝ 7ක් සමඟ පෙමින් වෙලිලා...

වැඩේ මාට්ටු වී බිරියගේ අතපය කඩා ගෙදරිනුත් එලවයි...

හතළිස් හැවිරිදි කඩවසම් සැමියා පෞද්ගලික ආයතනයක රැකියාවක නියැළි සිටී. දරු තිදෙනා උදෑසන පාසල් ගිය පසු බිරිය නිවෙසේ තනිවේ. තම තනිකම හා පාළුව මකා ගැනීම සඳහා ඇය මිතුරියකගේ මඟ පෙන්වීම අනුව අන්තර්ජාලය හා එක්වේ. 

කාලය සෙමෙන් ගලා යද්දී සැමියාගේ හා දරුවන්ගේ කටයුතු අතපසු කරමින් සැමියා හා දරුවන් නිවසේ සිටියදීම “ෆේස් බුක්” මිතුරන් හා සම්බන්ධවීමට තරම් ඇය එඩිතර වූවාය.

කාන්තාවන් සිව් දෙනෙකු විසින් සොල්දාදුවෙක් දුෂණය කරලා


අතවරය සිදුකල කාන්තාවන් සිව් දෙනා සොයා පොලිස් පරික්ෂණ...

25 හැවිරිදි හමුදා භටයෙකු පැහැරගෙන ගිය කාන්තාවන් සිව්දෙනෙකු විසින් ඔහුව සතියකට ආසන්න කාලයක් බලහත් කාරයෙන් රදවා තබාගෙන ලිංගික අතවරයට ලක් කොට කැලැබද පෙදෙසක දමාගොස් තිබියදි සොයාගත් පුවතක් සිම්බාබ්වේ දේශයෙන් වාර්තා වෙනවා.

සිම්බාබ්වේ හි මුරාරේ නගරයට තරමක් දුරින් ගමන් කරමින් සිටි හමුදා භටයා අසල නැවැත්වු මර්සිඞීස් වර්ගයේ රථයක සිටි කාන්තාවන් පිරිසක් ඔහුව නගරය වෙත ගෙනයා හැකි බවට පවසා තිබෙනවා.

සනි ලියොන් තව දුරටත් අසැබි දර්ශනවල රඟපෑවහොත් නීතිය ඉදිරියට..

සනි ලියොන් තව දුරටත් අසැබි දර්ශනවල රඟපෑවහොත් නීතිය ඉදිරියට...

ඉන්දියාවෙන් වරින් වර අහන්න ලැබෙන්නේ සිත් කම්පා කරවන ආරංචි. මේ අතරින් වඩාත් මතුවී පෙනෙන්නේ එරට යුවතියන්ට, කුඩා දැරියන්ට සිදුවන ලිංගික අතවර. 

මේ අපරාධ සිදුවීමට ප්‍රධානම හේතුව ඉන්දියාව තුළ වෙන කවරදාටත් වඩා අසභ්‍ය චිත්‍රපට නැරැඹීමේ ඉඩකඩ වැඩිවීම යැයි බොහෝ දෙනා චෝදනා කරනවා. 

මේ වන විට බොලිවුඩ් සිනමාව තුළට පවා ලිංගිකත්වය උලුප්පා පෙන්වන චිත්‍රපට කාන්දු වෙන්නට පටන් ගෙන තිබෙනවා. මෙවැනි චිත්‍රපටවල රඟන නළු නිළියන්ට ද දැන් චෝදනා එල්ල වෙලා. මේ නළු නිළියන් අතරින් වැඩිම චෝදනා ලබා සිටින්නේ සනි ලියොන්. බොලිවුඩ් පුරයට මෑතක දී එක්වූ සනි ලියොන් කෙබඳු මට්ටමක සිටි නිළියකදැයි කවුරුත් දන්නවා.