පොලිස් නිලධාරින් දෙදෙනකුට පහරදී බැණ තර්ජනය කරමින් රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ ගම්පහ නගර සභාපති එරංග සේනානායක මහතා ඊයේ (17 වැනිදා) දහවල් ගම්පහ අතිරේක මහෙස්‌ත්‍රාත් නිමල් රණසිංහ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් එක්‌ලක්‍ෂ පනස්‌දහස බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් පහළොස් දහසක මුදල් ඇපයක් මත මුදා හරිනු ලැබීය.
ගම්පහ පොලිසියේ නිලධාරින් දෙදෙනකු පෙරේදා රාත්‍රි (16 දා) 8.30 ට පමණ ගම්පහ යක්‌කල ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ යෙදී සිටියදී නගර සභාපතිගේ රියෑදුරු ආරක්‍ෂිත හිස් වැස්‌මක් නොමැතිව යතුරු පැදියක් ධාවනය කරමින් ඒ අසල වූ සුපිරි වෙළඳ සැලකට පැමිණ ඇත.
Wednesday, April 17, 2013
බොස්‌ටන් බෝම්බය අල්කයිඩා වැඩක් බව සනාථයි
තිදෙනකු ජීවිතක්‍ෂයට පත් කරමින් තවත් 183 දෙනකුට තුවාල සිදුකළ ඇමරිකාවේ බොස්‌ටන් බෝම්බ පිපිරීම මෙහෙයවා ඇත්තේ අල්කයිඩා සංවිධානය බව දැන් සනාථ වී ඇත.
අල්කයිඩා සංවිධානයේ නිල සඟරාව විසින් ඇමරිකානු ක්‍රීඩා උත්සවවලට ප්‍රහාර එල්ල කිරීම වැදගත්ම මෙහෙයුමක් යෑයි සඳහන් කර තිබූ බව ඇමරිකානු එෆ්. බී.අයි පොලිසිය විසින් හෙළිකර තිබේ.
බොස්‌ටන් බෝම්බ ප්‍රහාරය සඳහා යොදාගෙන ඇත්තේ ඉවුම් පිහුම්වලට ගන්නා ප්‍රෙෂර් කුකර් නමැති උදුනකි.
අල්කයිඩා සංවිධානයේ නිල සඟරාව විසින් ඇමරිකානු ක්‍රීඩා උත්සවවලට ප්‍රහාර එල්ල කිරීම වැදගත්ම මෙහෙයුමක් යෑයි සඳහන් කර තිබූ බව ඇමරිකානු එෆ්. බී.අයි පොලිසිය විසින් හෙළිකර තිබේ.
බොස්‌ටන් බෝම්බ ප්‍රහාරය සඳහා යොදාගෙන ඇත්තේ ඉවුම් පිහුම්වලට ගන්නා ප්‍රෙෂර් කුකර් නමැති උදුනකි.
සංගීත සංදර්ශනයෙන් පසු පෙම්වතා පෙම්වතිය කෙළෙසා පාළු ළිඳකට තල්ලුකරලා!
සංගීත සංදර්ශනයක් නැරඹීමට ගොස් ආපසු පැමිණෙමින් සිටි ගමනේදී සිය පෙම්වතිය පාළු වත්තකට ගෙනගොස් කෙළෙසා ළිඳකට දැමූ පෙම්වතෙක් ඇතුළු 3 තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මීරිගම පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මීරිගම ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක ඊයේ රාත්‍රී පැවැත් වූ බව කියන සංගීත සංදර්ශනයක් නැරඹීමට මෙම තරුණිය සිය පෙම්වතා සමග ගොස් ඇතැයි පොලීසිය කියයි.
Subscribe to:
Posts (Atom)