පිග්ලට්, පූස්පැටියා හා ගයාන් විජේ යන නම්වලින් පෙනී ඉඳලා...
විදේශයන්හි සිට ස්කයිප් තාක්ෂණය හරහා සිසුවියන් හා සුරූපී තරුණියන් සමග සම්බන්ධතා පවත්වමින් නිරුවත් ජායාරූප ජාවාරමක් සිදු කළ මහාචාර්ය වරයෙක් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන බ්රහස්පතින්දා දක්වා රිමාන්ඩ් භාරයට පත්කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ නිලධාරීන් විසින් දීර්ඝ පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසුව මෙම මහාචාර්ය වරයා අත්අඩංගුවට ගෙන තිබුනා .