රාතී‍්‍ර කාලයේ තම පෙම්වතා සමඟ පැන යාමට සුදානම් වූ මොහොතේ ඇහැරුණු නිවසේ සිටි එකම කාන්තාව වූ මිත්තනියද ඔවුන් සමඟ යාමට සූදානම් වීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ කඳුකර ගමකිනි.
කතාව සැකෙවින් මෙසේය.
මව විදේශගතවී සිටි මේ තරුණියගේ සියලූ කටයුතු මිත්තනිය විසින් සොයා බැලූ අතර ඇගේ පියා පෞද්ගලික ආයතනයක ආරක්ෂක නිලධාරිවරයෙක් විය. ඔහු නිවෙසට ආවේ ඉඳහිටය.
Saturday, May 11, 2013
ස්ති‍්‍ර දුෂණ වලින් වැඩි ප්‍රතිශතයක් සිදුවන්නේ කාන්තාවන් තම ශරිර කෘත්‍යය සිදු කිරිමට එළි පහලියට ගොස් සිටින අවස්ථාවන් වලදි
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ සිදුවන ස්ති‍්‍ර දුෂණ වලින් වැඩි ප්‍රතිශතයක් සිදුවන්නේ කාන්තාවන් තම ශරිර කෘත්‍යය සිදු කිරිමට එළි පහලියට ගොස් සිටින අවස්ථාවන් වලදි බව පොලීසිය පවසයි.
ජනතාව දැඩි දරිද්‍රතාවයෙන් පෙලෙන ප්රන්තයක් වන බිහාරයේ නිවාස වලින් 85% කම විධිමත් වැසිකිළි පහසුකම් නොමැති බව වාර්තා වේ.
ජනතාව දැඩි දරිද්‍රතාවයෙන් පෙලෙන ප්රන්තයක් වන බිහාරයේ නිවාස වලින් 85% කම විධිමත් වැසිකිළි පහසුකම් නොමැති බව වාර්තා වේ.
බොලිවුඩ් නිළියන්ගේ පෙම්සුව විඳින ක්‍රිකට් පිටියේ සුපිරි තරු
අයි.පී.එල්. තරගාවලියේ උණුසුමත් සමග අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් හා බොලිවුඩ් රිදී තිරයේ සරාගී නිළියන් අතර ජංගම පෙම් ගිණුම් වැඩිවෙලා. අයි.පී.එල්.තරගාවලියට දින නියම කළ දිනයේ සිට ක්‍රීඩක වෙන්දේසිය දක්වා පැවැත්වෙන විවිධ ප්‍රවර්ධන වැඩසටහන්වලට ඉන්දියාවට එන අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් සිය කාලයෙන් වැඩි හරියක් ගත කරන්නේ සුරූපි බොලිවුඩ් නිළියන්ගේ පහස විඳින්නයි.
අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් හා බොලිවුඩ් තිරයේ සුරූපිනියන් අතරේ පෙම් සම්බන්ධතා ඇතිවීමට අයි.පී.එල්. තරගාවලිය එක් පැත්තකින් කදිම තෝතැන්නක්. ඒත් මේ ක්ෂේත්‍ර දෙක යාකරන අපූරු පෙම් සම්බන්ධතාවල ඉතිහාසය නම් 60දශකය දක්වා ඈතට විහිදුණු එකක්.
සිනා කතා - 04
මමනෙ ඒක කළේ
ලකී තම බිරිඳ සමඟ නෙළුම් පොකුණේ් පැවති සංගීත ප්‍රසංගයක් නැරඹීම සඳහා ගියේ එය තම දියණිය ද සහභාගී වන ප්‍රසංගයක් වූ බැවිනි. කඩවත හන්දියෙන් දෙදෙනා සෙනඟ පීරි බස් රථයකට ගොඩවූයේ කල්වේලා ඇතිව රඟහල වෙත යා යුතු වූ බැවිනි.
බස් රථයේ දී ලකී සුරූපී තරුණියක ගේ ඇඟට හේත්තු වී සිටිනු හදිසියේ ම දුටු චමරිට යකා නැංගාය. මෙසේ ටික දුරක් යද්දී අර තරුණිය එක්වරම ආපසු හැරී රවා බලමින් ලකීට චටාස් ගා කම්මුල් පහරක් ගසා මෙසේ බැණ වැදුණාය.
”බස් එකක යන්ඩ බැහැ. වනචරකමට මෙතන ගෑනුන්ගෙ කකුල් කොනිත්තනවා.”
කැලණි පාලම පසු වූ විට ලකී චමරි සමඟ බස් රථයෙන් බැස්සේ විලියෙන් මිරිකෙමිනි. ඊළඟ බස් රථය අල්ලා ගැනීම සඳහා බස් නැවතුමේ නැවතී සිටියදී තරහෙන් පුපුරමින් අහක බලා සිටි චමරි දෙසට හැරුණු ලකී සමාව අයදින අයුරින් මෙසේ කීවේය.
”අනේ ඇත්තමයි, මම කිසිම දෙයක් කළේ නැහැ චමරි.”
”ඒක මම දන්නවා.’ චමරි ගස්සමින් කීවාය.”
”මොනවා! ඔයා කොහොමද ඒක දන්නෙ?” ලකී විමතියෙන් ඇසවේය.
”තමුසෙගෙ හේත්තුව බලා ඉන්ඩ බැරුව මමනෙ ඒකිගෙ කකුල කොනිත්තුවේ?” චමරි කෝපයෙන් කීවාය.
මම බැන්දේ නැහැයි කියන එක කාටවත් ප්‍රශ්නයක් නෙමෙයිනේ- නිරෝෂා පෙරේරා
නිරෝෂා පෙරේරා මාධ්‍ය ක්ෂේත්රයේ කා අතරත් ඉතාම සුහදශීලී චරිතයකි. ඇය ඉතා දක්ෂ නිවේදිකාවකි. එසේම දක්ෂ රංගන ශිල්පිනියකි. ඊට අමතරව ඇය දියුණු කරගත් හැකියාවන් බොහෝය. මීට කලකට පෙර නිරෝෂා සහ ඇගේ නැගණිය වන ඉරෝෂා එක්ව ඉදිරිපත් කළ “නීරෝෂයි – ඉරෝෂයි” රූපවාහිනී වැඩසටහන කා අතරත් ජනප්‍රියත්වයට පත්විය. මේ දිනවල නිරෝෂා ‘හිරු’ නාළිකාවෙන් ඉදිරිපත් කරන වැඩසටහන රූපවාහිනී මාධ්‍යයට නවතම ආකෘතියක් එක් කළ වැඩසටහනකි. අද අප ‘තරුවක් සමඟ වරුවක්’ විශේෂාංගයට නිරෝෂා පෙරේරා එක්කර ගත්තේ ඇයගේ නවතම තතු විමසා බලන්නටය.
ඉතින් කොහොමද නිරෝෂා. මොනවද මේ දවස්වල කරන්නේ?
මේ දවස්වල ‘හිරු’ නාළිකාවෙන් NIROSHA AND THE STARS වැඩසටහන ඉදිරිපත් කරනව. ප්‍රධාන වශයෙන්ම යෙදිල ඉන්නෙ ඒ වැඩේ තමයි.
ඔබේ මේ නවතම වැඩසටහන රූපවාහිනී මාධ්‍යයට අලුත් ආකෘතියක් නේද?
ඔව්. මේක වැඩසටහන් ඉදිරිපත් කරන්නිය මූලික කරගෙන ඉදිරිපත් කරන වැඩසටහනක්. මෙවැනි වැඩසටහනක් ලංකාවේ විකාශය වෙන්නේ පළමු වතාවට. මේ වැඩසටහනට අපි ගෙන්වන්නේ පෞද්ගලිකව මගේ ජීවිතයට කුමන අන්දමකින් හෝ සම්බන්ධකමක් තිබෙන පුද්ගලයින්.
විරාත් කෝලිගේ අලුත්ම පෙම්වතිය
ඉන්දියා පිලේ සුපිරි පිතිකරු විරාත් කෝලිගේ උග්‍ර රසිකාවියක් වන තෙළිඟු නිළි ප්‍රනීතා ඔහු සහභාගි වන කිසිම තරගයක් මඟ හරින්නේ නැති බව පසුගියදා හෙළි කළා. ඒ වගේම කෝලි හා දිවා ආහාර වේලක රස බැලීමට අවස්ථාව ලැබුණු බවත් ඇය කියා සිටියා.
ඒත් කෝලි හා ඇය අතර කිසිම ආකාරයක පෙම් සම්බන්ධතාවක් නම්
කිං කැකිල්ලේ
කිං කැකිල්ලේතුමා කැකිල්ල ට්‍රීස් මන්දිරයෙ ආලින්දයට වෙලා තුන්කාසෙං දාඩියක් දාගෙන මොකක්දොa යමර වැඩක් කර කර ඉන්න අතරෙ තමයි භූත රිපෝටර් එතෙන්ට එන්ටර් උනේ.
මොනවද සෑර් මේ ගෝනිවල කට කපල. සෑර්ටත් මොනවහරි සම්තිං එකක්වත් හම්බු වෙලා වගේ.
භූත රිපෝටර්ගෙ ප්‍රශ්නෙට කිං කැකිල්ලෙතුමාටත් හිනා.
අපිට කොහෙද බං සම්තිං. දැන් ඉතින් ටික ටික නතිං වෙන කාලෙනෙ බං.
අර මොකෝ සෑර්... සෑර්ලට එහෙමත් මස්තබාල්දු වෙනවානං... අපි ගැන කතා කරල වැඩක් නෑ සර්... ඒක නෙවෙයි සෑර් හැබෑට මොනවද ඔය ගෝනිවල.
මේවයෙ තියෙන්නෙ ලයිට් බිල් බං. මං මේ දවස්වල පැත්තකට වෙලා බැලුවෙ කොහොමද මේ බිල්වල ප්‍රයිස් එක වැඩිවෙලා තියෙන්නෙ කියලා.
මොනවද සෑර් මේ ගෝනිවල කට කපල. සෑර්ටත් මොනවහරි සම්තිං එකක්වත් හම්බු වෙලා වගේ.
භූත රිපෝටර්ගෙ ප්‍රශ්නෙට කිං කැකිල්ලෙතුමාටත් හිනා.
අපිට කොහෙද බං සම්තිං. දැන් ඉතින් ටික ටික නතිං වෙන කාලෙනෙ බං.
අර මොකෝ සෑර්... සෑර්ලට එහෙමත් මස්තබාල්දු වෙනවානං... අපි ගැන කතා කරල වැඩක් නෑ සර්... ඒක නෙවෙයි සෑර් හැබෑට මොනවද ඔය ගෝනිවල.
මේවයෙ තියෙන්නෙ ලයිට් බිල් බං. මං මේ දවස්වල පැත්තකට වෙලා බැලුවෙ කොහොමද මේ බිල්වල ප්‍රයිස් එක වැඩිවෙලා තියෙන්නෙ කියලා.
කොළඹ සිට අනුරාධපුරය බස් රියේ ගිය මගියා සරසවි සිසුවියගේ හරිඔතප් බිඳලා
කොළඹ සිට අනුරාධපුරය දක්වා ගමන් කළ බස් රථය පිටුපස අසුනේ සිටි විශ්වවිද්‍යාල සිසුවියකට තම රහස්‍ය ප්‍රදේශය පෙන්වා හිරිහැර කළ මගියකු මහබාගේ පොලිස් අත්අඩංගුවට පත්විය.
කොළඹ මීගමුව මාර්ගයේ ගමන් කළ බස් රථයේ සිටි මෙම විශ්වවිද්‍යාල සිසුවිය අනෙක් මගීන්ට සිද්ධිය දැන්වීමෙන් පසු බස් රථයේ ගමන් කළ පිරිස එම පුද්ගලයා මහබාගේ පොලිසියට බාරදී ඇත.
කොළඹ මීගමුව මාර්ගයේ ගමන් කළ බස් රථයේ සිටි මෙම විශ්වවිද්‍යාල සිසුවිය අනෙක් මගීන්ට සිද්ධිය දැන්වීමෙන් පසු බස් රථයේ ගමන් කළ පිරිස එම පුද්ගලයා මහබාගේ පොලිසියට බාරදී ඇත.
Subscribe to:
Posts (Atom)