Wednesday, July 31, 2013

Gossip lanka - සුළු සේවකයෙක්‌ හෙදියගේ නාන දර්ශන වීඩියෝ කරලා

කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරිනියක හෙද විවේකාගාරයේ ස්‌නානය කරද්දී එහි කවුළුවකින් ජංගම දුරකථනයකින් නාන දර්ශන වීඩියෝ කරන ලදැයි කියන සිද්ධියකට අදාළව එම රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකයකු අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත් සැකකරු පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචි අයෙක්‌ බව ද පොලිසිය කියයි.

Gossip lanka - සිහිසුන් කර ඇඳෙහි ගැටගසා 30 හැවිරිදි ගැබිනි කතට බලහත්කාරයෙන් ගබ්සාවක්‌ සිදු කරලා

බෙල්ලන - හල්දොළ කුලී නිවසක දිවිගෙවූ තිස්‌ හැවිරිදි ගැබිනි කාන්තාවකගේ හයමස්‌ දරු ගැබ බලහත්කාරයෙන් ගබ්සා කර ඇති බවට ඇගේ පෙම්වතා විසින් බදුරලිය පොලිසියට පැමිණිලි කරනු ලැබ ඇතැයි බදුරලිය පොලිස්‌ ස්‌ථානාධිපති උදය කුමාර මහතා පවසයි.
මෙම යුවළ හඳුන්කූරු නිෂ්පාදන කටයුතුවල නියෑළෙමින් සිටි අතර පසුගිය 23 දා පෙම්වතා බැහැරව සිටි අවස්‌ථාවක නිවසට පැමිණි කාන්තාවක්‌ ඇතුළු සිවු දෙනකු අදාළ කාන්තාවගේ මුහුණට යම් රසායනයක්‌ අල්ලා සිහිසුන් කර ඇඳෙහි ගැටගසා මෙම ගබ්සාව සිදුකර ඇති බවට පැමිණිල්ලේ සඳහන් වේ.

Gossip lanka - තිස්‌හය හැවිරිදි කතක්‌ සමඟ ලැගුම්හලක සිටි පනස්‌නව හැවිරිදි පුද්ගලයා හදිසියේ මියයයි

59 හැවිරිදි පුද්ගලයකු 36 හැවිරිදි කාන්තාවක සමඟ මහරගම ප්‍රදේශයේ හෝටලයක කාමරයක්‌ කුලියට ගෙන සිටියදී එම 59 හැවිරිදි පුද්ගලයා පෙරේදා (29 දා) හදිසියේම මියයැමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් මහරගම පොලිසිය පුළුල් පරීක්‍ෂණයක්‌ අරඹා ඇත.

එම පුද්ගලයා හා කාන්තාව එම කාමරය රුපියල් දහසක මුදලට කුලියට ගෙන සිට ඇති අතර, පැයකට පසු එම කාමරයේ සීනුව නාද වීම නිසා ගොස්‌ බැලීමේදී එම පුද්ගලයා යට ඇඳුම පිටින් බිම වැටී සිටිනු දැක එහි කළමනාකරු විසින් මහරගම පොලිසියට කරන ලද පැමිණිල්ලකින් පසු විමර්ශන ආරම්භ කළේය.

Gossip lanka - යුරේනිට සිය පෙම්වතා හෙළිදරව් කරගැනීමට නොහැකි හේතුව...

ව්‍යාපාරිකයින් තරුණ නිළියන්ව ලිංගික කටයුතු වලට පමණක් යොදාගන්නේ ඇයි...?

යුරේනි නොෂිකා පසුගිය කාලයේ තරමක කතාබහට ලක්වූයේ ජායාරූප ශිල්පියෙක් මාධ්‍ය වෙත නිකුත් කරණ ලද ජායාරුපයකින් ඇයගේ පෞද්ගලික ජීවිතයට සිදුවූ බලපෑමක් නිසා ඇය කරණ ලද ප‍්‍රකාශ හේතුවෙනි. 

එය යටපත්ව ගොසිනි. දැන් යුරේනි නැවත මාධ්‍ය සමග සුහදව ගනු දෙනු කිරීමට පටන් ගෙන තිබෙනවා.