දැනටමත් මේ දෙන්නා නීත්‍යානුකූලව විවාහ වෙලා ඉවරයි...
පසුගිය කාලයේ වැඩිපුරම කතා බහට ලක්වූ තරුණ රංගන ශිල්පී දෙපලක් අතර නෙහාරා සහ මේනක වඩා කැපිල පේන දෙන්නා බවට පත්වෙලා තිබුනෙ.
මේ දෙන්නා දැන් පෙම්වතුන් වෙලා වසර කිහිපයක්. ඒ වගේම දෙදෙනාම තම ප්‍රථම විවාහයන් ගෙන් නීත්‍යානු කූලව වෙන්වෙලා ඉවරයි. ඒ නිසා බොහෝ රසිකයින් මෙන්ම මාධ්‍ය ආයතනත් බලා සිටිනවා මේ දෙදෙනා ගේ විවාහය සිද්ධ වෙන්නෙ කවද්ද කියලා දැන ගන්න.
Saturday, July 13, 2013
Gossip lanka - සුදුවන බව පවසා ඖෂධයක් ලබාදී වංචාවක් සිදු කළ බවට චෝදනා එල්ලවී සිටින ජනපි‍්‍රය ගායිකාවක වන කේ.සුජීවා
කැලුම්, සුජීවාගෙන් දික්කසාද වෙන්න නඩුවකුත් දාලාලු...
සුදුවන බව පවසා ඖෂධයක් ලබාදී වංචාවක් සිදු කළ බවට චෝදනා එල්ලවී සිටින ජනපි‍්‍රය ගායිකාවක වන කේ.සුජීවා මේ වන විට ඩුබායිහි වෙසෙන බව අප වෙත වාර්තා වෙනවා.
ඇය ලංකාවෙන් පැන යාමෙන් පසුව ඇගේ නිවස එම ඖෂධ ලබාගත් පිරිස විසින් වටලා තිබුනා. පසුව ඇගේ සැමියා වන කැලුම් විසින් ඔවුන්ට තමා අදාල ගනුදෙනු වලට කිසිදු සම්බන්ධයක් නැති බව පවසා ඉන් ගැලවී තිබූ බවද පැවසෙනවා.

Gossip lanka - මනමාල ඇමැතිවරයාට මතක සිටින පාඩමක්
1970 - 77 අතර කාලය තුළ පැවැති සමගි පෙරමුණු ආණ්ඩුවේ සිටි එක්තරා ප්‍රබල ඇමැතිවරයකු අන්‍යයන් අතර ප්‍රසිද්ධව සිටියේ නොම්මර එකේ මනමාලයකු වශයෙනි. ඔහු ඒ වන විට හැට වියටත් එළඹ සිටියද හෙතෙම වැඩිපුරම ආකර්ෂණය වූයේ ළාබාල තරුණියන් කෙරෙහිය.
අපොයි මෑන්ගෙන් වැඩක් කර ගන්නං ඉතින් සාරියක් ඇඳගෙනම යන්න ඕනෑ යි කියමින් සිනාසුණු ඇතැම් තරුණ මන්ත්‍රීවරුන්ගේ පිළිගැනීම වූයේ ළාබාල තරුණියන් කෙරෙහි දැඩි ලෙස ආකර්ෂණය වන එම පුද්ගලයා දවසක අමතක නොවන පාඩමක් ඉගෙන ගන්නා බවය.
ඒ කාලයේ රාජ්‍ය සේවයේ හැම පත්වීමක්ම ලබාදෙන ලද්දේ ප්‍රදේශයේ මන්ත්‍රීවරයාගේ ලැයිස්තුවටය. තරග විභාගවලට ඉදිරිපත් වී ඉහළින්ම සමත්වන තරුණ තරුණියන් පවා මන්ත්‍රී ලැයිස්තුවෙන් හැලී ගියේ ඔවුන් විරුද්ධ පක්ෂයේ හිතවතුන් ලෙස කවුරුන් හෝ මන්ත්‍රීවරයාට කේලාම් කීමේ හේතුවෙනි.

Subscribe to:
Posts (Atom)