Thursday, July 18, 2013

Gossip lanka - සුළඟට ගැලවුණු ටකරන් හදන්න වහළට නැග්ග එක්‌දරු පියා විදුලිසර වැදී මරුට




අලුත්ගම ප්‍රදේශය හරහා පෙරේදා (16 වැනිදා) සවස අධික වර්ෂාවත් සමඟ හමා ගිය සුළඟින් පසු වහළයේ ගැලවී ගිය ටකරන් තහඩු සෑදීමට වහළයට නැග්ග 31 හැවිරිදි එක්‌දරු පියෙකු වහළය මත සවිකර තිබූ ඇන්ටනා වයරය දිගේ ඇදී ආ විදුලි සර වැදීමෙන් එම ස්‌ථානයේදීම මරණයට පත්විය.
මෙසේ මරණයට පත් වී ඇත්තේ අලුත්ගම ගනේගම පාරේ පදිංචි කදිරේෂන් මුරුගන් (රමේෂ්) නමැති එක්‌දරු පියෙකි.

No comments:

Post a Comment