පීටස්බර්ග් හී පිහිටි කතෝලික බිෂෝප් වරුන ගේ සභාව මේ සම්බන්ධයෙන් දැනුවත්වූ පසු මෙම සිසුවිය හට විශාල ගැටලූවකට මුහුණ දීමට සිදුවිය හැකිබව පැවසේ. බිෂෝප් වරුන්ගේ සභාව මෙම නිර්ණාමික සිසුවිය ගේ අසෝබන කි්රයාව හේතුවෙන් කෝපවී සිටින බව සදහන්මෙම සිසුවිය උඩුකය පමණක් ආවරණය කරමින් පා ගමනට සහභාගි වී ඇත.
එම සිසුවිය තම ලිංගික ප්රදේශයේ ඇති රෝමකූපයන් කුරුසයක හැඩයෙන් සකසාගෙන සිට ඇතග මෙසේ ගමන් ගත් සිසුවිය පා ගමන නැරඹීමට පැමිණි පිරිස වෙත උපත් පාලන කොපු බෙදා දෙමින් ගමන් කර ඇත.
ඬේවිඞ් සුබික් නම් බිෂෝප් වරයා සදහන් කරනුයේ අප කවුරුත් තරුණ කාලයේදී මෝඩ වැඩ කරන බවත් නමුත් මෙවැනි සීමාව ඉක්ම වීමක් බලාපොරොත්තු නොවන බවත්ය.
මෙම සිදුවීමට විරුද්ධව ප්රසිද්ධ විරෝධතාවක් සදහා ඔවුන් සති දෙකක කාලයක් බලා සිටි බවද පැවසේ. මෙම විරෝධතාවයට ප්රථම විශ්වවිද්ර්යාලය සමග මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට බලාපොරොත්තු වන බව පැවසේ. මෙය සිදුකල සිසුවියට දඩුවමක් ලබාදීමට බලාපොරොත්තු වන බව බිෂෝප් වරයා පවසා ඇත.
No comments:
Post a Comment