මරදාන ටෙක්‌නිකල් හන්දියේ සහ පංචිකාවත්ත පාරේ පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙකක් පෙරේදා (20 වැනිදා) වැටලූ පොලිස් සංවිධානාත්මක අපරාධ හා දූෂණ මර්දන කොට්‌ඨාසය එම ගණිකා නිවාසයන්හි සිටි පකිස්‌තානු ජාතික කාන්තාවක් ඇතුළු කාන්තාවන් හය දෙනෙකු සහ ඒවායේ කළමනාකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
එම දූෂණ මර්දන කොට්‌ඨාසය මාලිගාකන්ද මහෙස්‌ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම වැටලීම සිදුකර තිබේ.
අත්අඩංගුවට පත් කාන්තාවන් අවුරුදු 20 ත් 50 ත් අතර වයසේ පසුවන්නියන් බවත් ඔවුන් මහනුවර, බදුල්ල, කඩුවෙල, වැල්ලම්පිටිය, දෙහිවල, ගම්පොල, යන ප්‍රදේශවල පදිංචිකාරියන් බවත් හෙළිවිනැයි පොලිසිය කියයි.
No comments:
Post a Comment