අද (07) මධ්‍යම රාත‍්‍රියේ සිට දින දෙකක වැඩ වර්ජනයක නිරත වීමට දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකතුව තීරණය කර ඇතැයි පැවසේ. තම ගැටලු පිළිබඳව(05)ඊයේ දිනයේ අදාළ පාර්ශව සමඟ සාකච්ඡා පැවැතිය ද විසදුම් නොලද බවත් දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකතුවට සම්බන්ධ වෘත්තීය සමිති 11ක් මේ වර්ජනය සඳහා සහභාගි වන බවත්
වැටුප් වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වැඩ වැර්ජනය ක‍්‍රියාත්මක බවත් පැවසේ.
මීට පෙරද කීප විටක් වැඩවර්ජන ක‍්‍රියාමාර්ගවල නිරතවන බවට ප‍්‍රකාශ කළ ද එමඅවස්ථාවලදී වැඩවර්ජන අත්හිටුවීමට දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය එකමුතුව පියවර ගෙන තිබිණි.
No comments:
Post a Comment