පන්සලට, වන්දනාකරුවන්ට කිසි හානියක් නෑ
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ බුද්ධගයාවේ මහාබෝධි පන්සල ඉදිරිපිට බෝම්බ හයක් පිපිරීයාමෙන් ටිබෙට් ජාතිකයන් දෙදෙනකු තුවාල ලැබූ බව ඉන්දියා පොලීසිය කියයි. මහාබෝධි විහාරයට හෝ එහි ගොඩනැගිලි කිසිවකට හානි සිදුව නැතැයි
පොලීසිය පවසයි. රජයේ අධිකරණ වෛද්‍ය නිලධාරින් හා රස පරීක්ෂකවරු ද පැමිණ පරීක්ෂණ ආරම්භ කැර ඇත.
No comments:
Post a Comment