විසි හැවිරිදි තරුණයකු දාහතර හැවිරිදි දියණියට ඉදිරිපත් කළ විවාහ යෝජනාවට විරුද්ධ වූ මවට පිහියෙන් ඇන මරා දමා ඇතැයි පොලිසිය කියයි.
තරුණයා මවට මේ යෝජනාව කළ විට තම දියණිය බාල වයස්කාරියක බවත්, තාමත් ඉගෙන ගන්නා බවත් කී විට ඔහු දැරියට පිහියෙන් අනින්නට සැරසෙද්දී මව ඒ අතරට පනිද්දී පිහි ඇනුම් කා ඇත.
No comments:
Post a Comment