Friday, June 14, 2013

පළාත් සභා මන්ත්‍රී ගුරුවරිය දණ ගස්වයි - ගවුම් කොටට අදින්නට එපැයි මන්ත්‍රී දියණියට කියලා

UP Date - 2013-06-15 2.30 p.m
නවගත්තේගම ගුරුවරියක පාසලේදී දණ ගැස්සූ බව කියන වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර, ආනමඩුව ආඬිගමදී මින් මඳ වේලාවකට පෙර නවගත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහුගේ දියණියගේ ගවුම පාසලට නුසුදුසු බව පැවසීම නිසා උරණවූ මන්ත්‍රීවරයා ගුරුවරියව දණ ගස්වා දඬුවම් කර ඇත.
--------------------------------------------
වයඹ පළාත් සභා මන්ත්‍රීවරයකු පාසල් ගුරුවරියක පාසලේදී දණ ගස්වා දඬුවම් කළ බවට පොලීසියට පැමිණිලි කැර ඇත. මන්ත්‍රීවරයාගේ දියණියගේ ගවුම කොටයැයි ගුරුවරිය අවවාද කිරීමෙන් ප
සු පාසලට පැමිණි පළාත් සභා මන්ත්‍රී ඇයට මෙම දඩුවම දී ඇතැයි කියති.


No comments:

Post a Comment