මිහින්තලේ පුරාණ නගරයේ විහාරස්ථානය අසල පිහිටි සුපිරි ගණිකා නිවසක් වටලා සුරූපී ගණිකාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් මත මේ අත්අඩංගුවට ගැනීම
සිදුකර ඇති අතර මේ සඳහා උපාය දූතයෙකු උපයෝගී කරගෙන වැටලීම කර තිබේ. එක් කාන්තාවක් රුපියල් 9500/- කට වැඩි මිලකට අලෙවි කර ඇති අතර අදාල ගණිකා නිවාසයේ කළමනාකරුද අත්අඩංගුවට ගෙන ඇත.
No comments:
Post a Comment